මේ දවස් වල තියෙන දවස් හතේ වෛයිරස් උණ හෙදුන කටිඉය කව්ද ඉන්නේ ????
මටනම් හැදුනා...තවමත් පුදුම දුකක් විදින්නේ..........මහා එපා කරපු ලෙඩක් බන් එකනම්.......
පට්ටම ඔලුව රිදිල්ලකුයි,පපුවේ රිදෙන කැස්සකුයි,උණයි තියෙන්නේ...........දවසම බුදි........කන්න බෑ.......කට තිත්තයි..............
මේක හැදුනද කාට හරි..........පරිස්සම් වෙන්නලා.........වැස්ස තමා හේතුව.....

Last edited: