
ලස්සන නිර්මාණයක් කසුන්
ඔය වගේ දේවල් කොහෙත් සිද්ධ වෙනව
dukk denunath me nirmanaya thulin dena paniwidaya arthawath sema watinawa.adaoya inna godak bolada pemwathunta..manda owage deyak unoth kelawarawenne ekkothaman meriima.nathnam thawakenek meriima.,eseth neathinam....nomara merimai.
sathutui ohoma hitiima genath........
sarthakai yaluwa........![]()


ඉතාමත් සංවේදී ඒත් සැබෑ ලොව තුල අද සුලභව ඇසිය හැකි හා දැකිය හැකි සංසිද්ධියක් ඉතා මැනැවින් හා සංයමයකින් වචන හසුරුවා ලියා තිබෙනවා..
ඔබේ සමාජ දැක්ම හා යතාර්ථය එලෙසම දැකීමේ හා සිතීමේ සහජ හැකියාව ගැන මගේ සිතේ ඔබේ අනාගතය ගැන පැහැදිලි දසුන් මවා දෙනවා...
ඔබට ජය...