වෛරසය තිබිය හැකි ස්ථාන

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    NO LOCK DOWN
    UR DISCIPLINE IS MATTER

    FB_IMG_16293379974433779.jpg
    FB_IMG_16293379840339480.jpg


    FB_IMG_16293379791646392.jpg
    FB_IMG_16293379574866095.jpg
    FB_IMG_16293379372725284.jpg
    FB_IMG_16293377105669109.jpg
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඕසි එක්ක මෙහෙ සසදනවා කියන්නේ තනිකර ගොං තකතීරු වැඩක්

    අපේ මිනිස්සුන්ගේ විනය හා හැදියාව ළගින් යන්නේ ඉන්දියාව තමයි. අපේ උන්ව දැන් හදන්න බෑ. පොඩි උන්ගේ ඉදලම හදලා ත්තොත් තමයි. ඒ නිසා ලොකු අයට ස්වයං විනයක් පුරුදු කරන්න බෑ. බලෙන් විනය ඇතුව තියන්න ඕනේ. ඒක කරන්න නම් කොන්ද ඇති නායකයෙක් ඉන්න ඕනේ. නමුත් පක්ෂ විපක්ෂ කිසිම තැනක කොන්ද ඇති නායකයෙක් උඩ නෑ.

    අපේ වෛද්‍ය පහසුකම් එක්ක ඕසිවල වෛද්‍ය පහසුකම් තියා ඉන්දියාවේ වෛද්‍ය පහසුකම්වත් සසදන්න බෑ.

    අපේ මිනිස්සුන්ගේ උද්දච්ච කම එක්ක ලෝකේ කිසිම රටක මිනිස්සුන්ගේ උද්දච්චකම සසදන්න බෑ. ඒ තරම් අපේ උන් උද්දච්චයි. අධ්‍යාපනය අතින් උඩ හිටියට බුද්ධිය අතින් බහුතරයක් අන්ත ගොබ්බයි.

    ඉතිං ඕසිවල මාර්ගෝප දේශ මෙහෙට කොහොමත් සෙට් වෙන්නෙ නෑ.