ඕසි එක්ක මෙහෙ සසදනවා කියන්නේ තනිකර ගොං තකතීරු වැඩක්
අපේ මිනිස්සුන්ගේ විනය හා හැදියාව ළගින් යන්නේ ඉන්දියාව තමයි. අපේ උන්ව දැන් හදන්න බෑ. පොඩි උන්ගේ ඉදලම හදලා ත්තොත් තමයි. ඒ නිසා ලොකු අයට ස්වයං විනයක් පුරුදු කරන්න බෑ. බලෙන් විනය ඇතුව තියන්න ඕනේ. ඒක කරන්න නම් කොන්ද ඇති නායකයෙක් ඉන්න ඕනේ. නමුත් පක්ෂ විපක්ෂ කිසිම තැනක කොන්ද ඇති නායකයෙක් උඩ නෑ.
අපේ වෛද්‍ය පහසුකම් එක්ක ඕසිවල වෛද්‍ය පහසුකම් තියා ඉන්දියාවේ වෛද්‍ය පහසුකම්වත් සසදන්න බෑ.
අපේ මිනිස්සුන්ගේ උද්දච්ච කම එක්ක ලෝකේ කිසිම රටක මිනිස්සුන්ගේ උද්දච්චකම සසදන්න බෑ. ඒ තරම් අපේ උන් උද්දච්චයි. අධ්‍යාපනය අතින් උඩ හිටියට බුද්ධිය අතින් බහුතරයක් අන්ත ගොබ්බයි.
ඉතිං ඕසිවල මාර්ගෝප දේශ මෙහෙට කොහොමත් සෙට් වෙන්නෙ නෑ.