වොක්ස්වැගන් මතකය
ආදරණීය ටොයියන්ගේ වොක්ස්වැගන් මතකය..
ඔන්න ඔහොමලු අපේ රට සංවර්ධන මාවතකට ගෙනගියේ...
ආදරණීය ටොයියන්ගේ වොක්ස්වැගන් මතකය..
ඔන්න ඔහොමලු අපේ රට සංවර්ධන මාවතකට ගෙනගියේ...
කියුවෙනම් මහින්දටත් වඩා හොදට කරනව කියල. අන්තිමට මහින්ද කරපුවගෙන් දශයක් කරගන්ඩ බැරුව හත් පොලේ ගාගෙන දගලනව.
එහෙම උනත් මේ ටිකට ලොල්ලෙක් රෙප් කපල ගිහින්නෙ බන්... ලැජ්ජ ඇති නේද?
"අපිනම් චන්දෙ දුන්නෙ මයිත්රීව ගේන්න නෙමෙයි මහින්දව එලවන්න ඒක නිසා ඕවට වගකියන්න අපිට බෑ."
මහා ගණිතඥ ගාසා
ක්‍රි:ව 2016


(මේ ඌ නෙවෙයි වෙන්න ඇති නේද බන්) ..."අපිනම් චන්දෙ දුන්නෙ මයිත්රීව ගේන්න නෙමෙයි මහින්දව එලවන්න ඒක නිසා ඕවට වගකියන්න අපිට බෑ."
මහා ගණිතඥ ගාසා
ක්‍රි:ව 2016





![]()
වොක්ස්වැගන් මතකය 08-29-2016 11:53 AM -
වද පොන්ස්ගෙන් වොක්ස්වැගන් ගන්ඩ බලන් චන්දෙ දුන්න ලක්ශ 62 ගොන්නු ඉන්නවනෙ බන්, මේව දැක්කම රිදෙනව නෙමේ ඇඩෙනව උන්ට.
යහපාලණය ආණ්ඩුවේ ආර්ථික රෙදි සේදු ආර්ථික විශේෂඥ Rocat90 ලොවෙත් නැත, ලොවි ගහෙත් නැත , දෙල්කද පොලෙත් නැත.
50000 බයික් එක, වොක්ස්වැගන් කාර් එක, ෆී වයිෆයි , රෙද්දක් ඇදන් පාරෙ යන්නෙ කොහොමද දන්නෙ නැ ලක්ශ 62 ගොන්නු ටික,සමහරක් විට උන්ට හොරෙන් හොරෙන් වොක්ස්වැගන් ගෙනත් දෙනවද දන්නෑ අගමැටි මේව කියනකොට මේ තරම් රිදෙන්නේ....
50000 බයික් එක, වොක්ස්වැගන් කාර් එක, ෆී වයිෆයි , රෙද්දක් ඇදන් පාරෙ යන්නෙ කොහොමද දන්නෙ නැ ලක්ශ 62 ගොන්නු ටික,
රඹා;20605440 said:දැන් මේ මාට්ටු වෙච්ච කීවෙනි බොරුවද?
ජනාදිපතිවරනෙට කලින් ස්ටේජ් වල පට්ට ගැහුවෙ
කේපී, කරුණා, නාමල් ගෙ රත්තරං අශ්වය / ලැම්බොගිනි ,පෝට් සිටි, ෆොක්ස්වැගන්, ෆ්‍රී වයිෆයි
ඊට පස්සෙ අරලිය කුමන්ත්‍රණේ, පෙට්‍රල් ටැක්ස් ඉවත්කිරීම



ඔන්න ඔහොමලු අපේ රට සංවර්ධන මාවතකට ගෙනගියේ...
මහින්ද කරපු ටික විතරයි අන්තිමේදී ඉතුරු උනේ. මුන් වෙනසක් කියලා කරේ යාපනේ දෙමළුන්ට ආයෙත් දුන්න එකයි , හමුදා බුද්දි අංශේ නිලධාරින් හිරේ දාපු එකයි, මහා ජාතීන්ගේ තැන සුළු ජාතියට දීලා , මහා ජාතිය සුළු ජාතිය කරපු එකයි.


