නිකම්ම වොට් අගය බෙදීම වෝල්ටේජ් එක කිව්වම ටිකක් වැරදියි නේද
දැං අපේ වතුර මෝටරේ වොට් 560
ඇම්පියර් ගාන හෙව්වම එන්නෙ 2.4A ක් වගේ
ඒත් මෝටරේ ගහල තියෙන්නෙ 3.8ක් කියල
දැං අපේ වතුර මෝටරේ වොට් 560
ඇම්පියර් ගාන හෙව්වම එන්නෙ 2.4A ක් වගේ
ඒත් මෝටරේ ගහල තියෙන්නෙ 3.8ක් කියල