කඩේ ගාන 1550/= සම්පත් අයිය අපිට මේ ගාණට දෙනව 
https://greenelectric.lk/product/retro-light-cone/
මල්ටිමීටරයක් ගත්ත නිසා පරණ එකත් රෙපෙයාර් කෙරුව
ඒකත් වොට් 12 Kevilton එකක්
ගලෝල බැලුවම චූටි LEDs ගොඩක් තිබුණ
මට තේරුණ විදියට ඩ්‍රයිවර් එක හොදයි මොකද වෝල්ට් 235 ක් විතර එනව
චූටි led හතරක් පිච්චිල තිබුණ. ඒව ටික කඩල දාල නිකම්ම ඊයම් තියල ෂෝට් කෙරුව
දැං බල්බ් එක පත්තු වෙනව. ඩ්‍රයිවර් එකෙන් දැන් එන්නෙ වෝල්ට් 90 ක් විතර..
බලමු මාස 6 ක්වත් ඇදගන්න පුලුවන් වෙයිද කියල
දිනේ ලියල තියා ගත්ත

Last edited: