වොට් 12 Green LED එකක් ගත්ත 1170/=

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කඩේ ගාන 1550/= සම්පත් අයිය අපිට මේ ගාණට දෙනව :love:
    https://greenelectric.lk/product/retro-light-cone/

    මල්ටිමීටරයක් ගත්ත නිසා පරණ එකත් රෙපෙයාර් කෙරුව
    ඒකත් වොට් 12 Kevilton එකක්
    ගලෝල බැලුවම චූටි LEDs ගොඩක් තිබුණ
    මට තේරුණ විදියට ඩ්‍රයිවර් එක හොදයි මොකද වෝල්ට් 235 ක් විතර එනව
    චූටි led හතරක් පිච්චිල තිබුණ. ඒව ටික කඩල දාල නිකම්ම ඊයම් තියල ෂෝට් කෙරුව
    දැං බල්බ් එක පත්තු වෙනව. ඩ්‍රයිවර් එකෙන් දැන් එන්නෙ වෝල්ට් 90 ක් විතර..
    බලමු මාස 6 ක්වත් ඇදගන්න පුලුවන් වෙයිද කියල :D
    දිනේ ලියල තියා ගත්ත
     
    Last edited:

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93

    කොන්දොස්තර ඉතිරි ටික ගන්නවා ඇති.
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    photo danna balanna
    උඹල පොටෝ ඉල්ලන නිසා මතක් වුණා මට
    ඒත් ෆොන් එකේ කැමරාව වැඩ නෑ
    අපේ එක නංගිට දිල නංගිගෙ එක අපි ගත්තනෙ..
     
    • Like
    Reactions: NRTG

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    උඹල පොටෝ ඉල්ලන නිසා මතක් වුණා මට
    ඒත් ෆොන් එකේ කැමරාව වැඩ නෑ
    අපේ එක නංගිට දිල නංගිගෙ එක අපි ගත්තනෙ..
    නංගිට හැම මගුලම උබලා දෙන්නේ ඒකි රස්සවක් කරන්නේ නැද්ද? විලිලැජ්ජ නැති කපටි අම්මණ්ඩි කෙනෙක් වෙන්න ඕනි උබේ නංගි නං
     
    • Haha
    Reactions: craabeysinghe

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    නංගිට හැම මගුලම උබලා දෙන්නේ ඒකි රස්සවක් කරන්නේ නැද්ද? විලිලැජ්ජ නැති කපටි අම්මණ්ඩි කෙනෙක් වෙන්න ඕනි උබේ නංගි නං
    එහෙම කියන්න එපා :(