වොයිස් චේන්ජර් ඇප්

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    Voice change කරල කෝල් ගන්න පුළුවන් සාර්ථක ඇප් තියෙනවා ද? (අසාර්ථක ඒවා නෙමෙයි වැඩිපුර කරදරයක් නැති ලේසි ඒවා.)
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    තියනවා. හැබැයි ඔක්කොම චාටර්. එකක්වත් සාර්ථක ඒවා නැහැ
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    තියනවා. හැබැයි ඔක්කොම චාටර්. එකක්වත් සාර්ථක ඒවා නැහැ
    එක කෝල් එකක්වත් ගන්න පුළුවන් ඒවා නැද්ද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉස්සර මට චයිනීස් ෆෝන් එකක් තිබුනා එකේ මැජික් වොයිස් කියලා ඔප්ශන් එකක් තිබුනා , නියමෙට වැඩ , හැබැයි ඇන්ඩ්‍රොයිඩ් නම් එහෙම ඒවා නැහැ.
     
    • Like
    Reactions: robinprr and kinkon

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    ඉස්සර මට චයිනීස් ෆෝන් එකක් තිබුනා එකේ මැජික් වොයිස් කියලා ඔප්ශන් එකක් තිබුනා , නියමෙට වැඩ , හැබැයි ඇන්ඩ්‍රොයිඩ් නම් එහෙම ඒවා නැහැ.
    ඒ ෆෝන් ජාතිය හොයා ගන්න නැද්ද?
     
    • Sad
    Reactions: sakuntha1996

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    ඉස්සර මට චයිනීස් ෆෝන් එකක් තිබුනා එකේ මැජික් වොයිස් කියලා ඔප්ශන් එකක් තිබුනා , නියමෙට වැඩ , හැබැයි ඇන්ඩ්‍රොයිඩ් නම් එහෙම ඒවා නැහැ.
    ow ara speakers 5k withara thiyena model eke neda :D
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒ ෆෝන් ජාතිය හොයා ගන්න නැද්ද?
    දැන් එන්නෙ නැතිව ඇති, මම කියන්නෙ 2009 ට කලින් තිබුනු ෆෝන් එකක් ගැන. මට නම මතකත් නැහැ දැන්.
    ow ara speakers 5k withara thiyena model eke neda :D
    ඔව් , නම මතකද ඒකෙ.
     
    • Like
    Reactions: robinprr

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    දැන් එන්නෙ නැතිව ඇති, මම කියන්නෙ 2009 ට කලින් තිබුනු ෆෝන් එකක් ගැන. මට නම මතකත් නැහැ දැන්.

    ඔව් , නම මතකද ඒකෙ.
    උත්තෝ උඹ එතකොට 8 වසරෙ නේද?
     
    • Like
    Reactions: sakuntha1996

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    Voice change කරල කෝල් ගන්න පුළුවන් සාර්ථක ඇප් තියෙනවා ද? (අසාර්ථක ඒවා නෙමෙයි වැඩිපුර කරදරයක් නැති ලේසි ඒවා.)
    http://www.magiccall.co/

    f-icon1.png
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    ඇයි බන් මෙච්චර තාක්සනේ දියුනු ලෝකෙ කාටවත් ඕක හදාගන්න බැරිවුනේ අද වෙනකම්?
    තාක්ෂණේ දියුණු උන හින්දා තමයි බැරි. ෆෝන් එකේ OS ගොඩක් දේවල් කරන්න දෙන් නෑ දැන් ප්‍රයිවසි කේස් හින්දා.
     
    • Wow
    Reactions: Erzo