වොල්ට් 230ක්ද 400ක්ද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    විදුලිබලාගාර ජනක යන්ත්‍රවලින් එන්නෙ 230 ඒව තුනක්ද?
    400 ඒව තුනක්ද?
    ජෙනරේටර් එකේ ස්ටා වයින්ඩිං එකක්නං තියෙන්නෙ phase voltage එක 230යි වෙන්ඩැති
    එතකොට 230 ඒව තුනක්
    කොහොමහරි ලයින් වෝල්ටේජ් එක එතකොට 400ක් වෙනව
    මම හරිද?

    ඩෙල්ට වයින්ඩිං එකක්නං 400 ඒව තුනක්
     
    Last edited:
    • Like
    Reactions: Aruna119 and D_Mad

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    විදුලිබලාගාර ජනක යන්ත්‍රවලින් එන්නෙ 230 ඒව තුනක්ද?
    400 ඒව තුනක්ද?
    ජෙනරේටර් එකේ ස්ටා වයින්ඩිං එකක්නං තියෙන්නෙ phase voltage එක 230යි වෙන්ඩැති
    එතකොට 230 ඒව තුනක්
    කොහොමහරි ලයින් වෝල්ටේජ් එක එතකොට 400ක් වෙනව
    මම හරිද?

    ඩෙල්ට වයින්ඩිං එකක්නං 400 ඒව තුනක්

    Hydro power plant wala generating voltage eka 8kv~14kV wage ,generator eka anuwa wenas wenawa, Line to Line voltage eka thama
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    Hydro power plant wala generating voltage eka 8kv~14kV wage ,generator eka anuwa wenas wenawa, Line to Line voltage eka thama
    ආ ඔව්නෙ. 230v ක්වත් 400ක්වත් නෙමේනෙ :lol:

    formula1.png

    මේ විදියට ගණන් හදනකොට ලංකාවෙ විදියට ලයින් ටු ලයින් 400ක්
    ලයින් ටු නියුටල් 230ක් නේද දාන්ඩෝන
    එතකොට ලයින් ටු නියුටල් එක සින්ගල් ෆේස්වලින් වෙනස් වෙන්නෙ කෝමද?
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ආ ඔව්නෙ. 230v ක්වත් 400ක්වත් නෙමේනෙ :lol:

    formula1.png

    මේ විදියට ගණන් හදනකොට ලංකාවෙ විදියට ලයින් ටු ලයින් 400ක්
    ලයින් ටු නියුටල් 230ක් නේද දාන්ඩෝන
    එතකොට ලයින් ටු නියුටල් එක සින්ගල් ෆේස්වලින් වෙනස් වෙන්නෙ කෝමද?

    OW lankawe L-L 400V danna one
    L-N 230

    Single phase kiyanne L-N ekak, CEB distribution transformer walin LLLN me widihatane wires 4k enne, ake L-L voltage eka 400
    Onama L - N voltage eka 230, single phase kiyanne onama L ekai N ekai gaththama
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    XXvTHj7.jpg

    මේක බලහන්. මේ තියෙන්නේ මොරගහකන්ද ජලාශයේ geni eke specifications
    මේකෙ ස්ටා වයින්ඩිං එකක්ද තියෙන්නෙ? නැත්තං ඩෙල්ටා වයින්ඩිං එකක්ද?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් පොඩි ප්‍රසන වගයක් තියේ දන්න එකෙක් කියපන්
    1. වොල්ටෙජ් එක ගෙදරට එන්න කලින් කීයක්ද?
    2. වොල්ටෙජ් එක අඩු වෙලා ගෙස්ගරට එන්නෙ මීටර් එකෙන්ද
    නැතිනම් එතන බ්‍රේකර් එකෙන්ද?
    3. අපි හයි කරන බ්‍රේකර් වලිනුත් 230 ගානට අඩු වෙලා නේද එන්නෙ?
    4. 110 වැඩ කරන බඩු 230 වැඩ කරන්නෙ කොහොමද? පිච්චෙන්නෙ නැතිව :D
     
    • Like
    Reactions: silentsahan

    1. 230 ma thama
    2. meter eken voltage adu wenne na , transformer eke idan para dige gedarata enakanma 230
    3. Naha
    4. 110 ta wada karana devices hadala thiyenne voltage range eka select karagena wada karanna
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    මේකෙ ස්ටා වයින්ඩිං එකක්ද තියෙන්නෙ? නැත්තං ඩෙල්ටා වයින්ඩිං එකක්ද?

    Star winding Y

    මචන් පොඩි ප්‍රසන වගයක් තියේ දන්න එකෙක් කියපන්
    1. වොල්ටෙජ් එක ගෙදරට එන්න කලින් කීයක්ද?
    2. වොල්ටෙජ් එක අඩු වෙලා ගෙස්ගරට එන්නෙ මීටර් එකෙන්ද
    නැතිනම් එතන බ්‍රේකර් එකෙන්ද?
    3. අපි හයි කරන බ්‍රේකර් වලිනුත් 230 ගානට අඩු වෙලා නේද එන්නෙ?
    4. 110 වැඩ කරන බඩු 230 වැඩ කරන්නෙ කොහොමද? පිච්චෙන්නෙ නැතිව :D

    4. 100-240V kiyala thamai godak badu dan enne. ee kiyanne ee range ekee onema voltage ekakin wada karanawa. athule thiyena components coils walata current eka yanna kalin wenama circuit component walin voltage eka adala widihata control karala denne.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    මචන් පොඩි ප්‍රසන වගයක් තියේ දන්න එකෙක් කියපන්
    1. වොල්ටෙජ් එක ගෙදරට එන්න කලින් කීයක්ද?
    2. වොල්ටෙජ් එක අඩු වෙලා ගෙස්ගරට එන්නෙ මීටර් එකෙන්ද
    නැතිනම් එතන බ්‍රේකර් එකෙන්ද?
    3. අපි හයි කරන බ්‍රේකර් වලිනුත් 230 ගානට අඩු වෙලා නේද එන්නෙ?
    4. 110 වැඩ කරන බඩු 230 වැඩ කරන්නෙ කොහොමද? පිච්චෙන්නෙ නැතිව :D

    වෝල්ටේජ් එකයි ඇම්පියර් ගානයි පටලගන්ඩ එපා
    ගෙදරට එන මහත කලු වයර් එකේ ඇම්පියර් 30-40ක් විතර යද්දි ගේ ඇතුලෙ ඇතුලෙ වයරිංවල ඇම්පියර් 2, 5, 7, 8, වගේ පොඩි ප්‍රමාණවල් යන්නෙ, ඒ ඔක්කොම එකතුව තනි වයර් එකකින් පාරෙ කණුවට යන්ඩෝන
    පාරෙ කණුවෙන්ම 230 එන්නෙ, මීටරෙන්වත් බ්‍රේකවලින්වත් වෝල්ටේජස් වෙනස් කරන්නෙ නෑ
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    Lankawenm 11,000V thamai generate karanne. Eka up karanwa 132/220kV transmission karanna. Grid ekakdi 33kV step-down karanwa, tawa grid walata yawanwa (biyagama grid ekata ena 220kV, pannipitiya grid ekata yawanawa)
     
    • Like
    Reactions: AnuradhaRa

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වෝල්ටේජ් එකයි ඇම්පියර් ගානයි පටලගන්ඩ එපා
    ගෙදරට එන මහත කලු වයර් එකේ ඇම්පියර් 30-40ක් විතර යද්දි ගේ ඇතුලෙ ඇතුලෙ වයරිංවල ඇම්පියර් 2, 5, 7, 8, වගේ පොඩි ප්‍රමාණවල් යන්නෙ, ඒ ඔක්කොම එකතුව තනි වයර් එකකින් පාරෙ කණුවට යන්ඩෝන
    පාරෙ කණුවෙන්ම 230 එන්නෙ, මීටරෙන්වත් බ්‍රේකවලින්වත් වෝල්ටේජස් වෙනස් කරන්නෙ නෑ
    මෙකෙන්ද ඔය ඇම්පියර් ගාන අඩු කරල ඇතුලට දෙන්නෙ