වොල්වරීන්ගේ රැවුල් කට් එක

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    The Office Crying GIF
     
    • Haha
    Reactions: Gal_banisa and NRTG

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    මූණේ shape එක අනුව පෙනුම අනුව එකෙක්ට ලස්සන cut එක අනිත් එකාට කැතයි !! Hugh Jackman ව ඔය role එකට ගන්න ඒකාලේ හෙන Audition එකක් තියලා තෝරලා අරන් තියෙන්නේ.. ඒ කියන්නේ Wolverine කියන චරිතෙට perfectma මූණ තියෙන්නේ මේ ලෝකේ ඉතින් ඌට.. ඌට ඒ රැවුල් Cut එක perfect විදිහට යනවා ඒ නිසා !! අපි වගේ උන් ඒ cut කැපුවම පට්ට කැත වෙන්න පුළුවන් ඒ නිසා
     
    • Like
    Reactions: Gal_banisa and NRTG

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මූණේ shape එක අනුව පෙනුම අනුව එකෙක්ට ලස්සන cut එක අනිත් එකාට කැතයි !! Hugh Jackman ව ඔය role එකට ගන්න ඒකාලේ හෙන Audition එකක් තියලා තෝරලා අරන් තියෙන්නේ.. ඒ කියන්නේ Wolverine කියන චරිතෙට perfectma මූණ තියෙන්නේ මේ ලෝකේ ඉතින් ඌට.. ඌට ඒ රැවුල් Cut එක perfect විදිහට යනවා ඒ නිසා !! අපි වගේ උන් ඒ cut කැපුවම පට්ට කැත වෙන්න පුළුවන් ඒ නිසා
    හ්ම්ම්

    තම්බි පෙනුමක් එන්න උබ වැරදි කට් එකක් කපලා තියෙන්නේ
    ඒකම තමා කැපුවෙ බං
    ------ Post added on Aug 14, 2024 at 8:04 PM
     
    • Like
    Reactions: NRTG

    nidarsha91

    Well-known member
  • කැපුවා ඒ විදියට ගැම්මක් ද කියලා බලන්න. අමු හම්බයෙක් වගේ...අන්තිමට මනුස්ප පෙනුමක් ගන්න ඔක්කොම කපන්න උනා
    වූල්වරින්ගෙ යට රැවුල් කට් එක කපන්න ගිහිනි කොනවත් කැපුනද උඹේ
     
    • Haha
    Reactions: Gal_banisa

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,465
    6,335
    113
    අවුරුදු 10 කට විතර කලින් මගේ තට්ටෙ තිබුනෙ නෑ. උබ කියන කට් එක කපලා මට මරු දේවල් උනේ. එක එක එවුන් ඇවිල්ල දෙමලෙන් කතා කරනවා තම්බියෙක් කියලා හිතන් වෙන්න ඇති.තට්ටෙ ආවට පස්සෙ ඒ කට් එක කැපුවට නම් එච්චර ලොකුවට එහෙම උනේ නෑ