කැපුවා ඒ විදියට ගැම්මක් ද කියලා බලන්න. අමු හම්බයෙක් වගේ...අන්තිමට මනුස්ප පෙනුමක් ගන්න ඔක්කොම කපන්න උනා
හ්ම්ම්මූණේ shape එක අනුව පෙනුම අනුව එකෙක්ට ලස්සන cut එක අනිත් එකාට කැතයි !! Hugh Jackman ව ඔය role එකට ගන්න ඒකාලේ හෙන Audition එකක් තියලා තෝරලා අරන් තියෙන්නේ.. ඒ කියන්නේ Wolverine කියන චරිතෙට perfectma මූණ තියෙන්නේ මේ ලෝකේ ඉතින් ඌට.. ඌට ඒ රැවුල් Cut එක perfect විදිහට යනවා ඒ නිසා !! අපි වගේ උන් ඒ cut කැපුවම පට්ට කැත වෙන්න පුළුවන් ඒ නිසා
ඒකම තමා කැපුවෙ බංතම්බි පෙනුමක් එන්න උබ වැරදි කට් එකක් කපලා තියෙන්නේ
වූල්වරින්ගෙ යට රැවුල් කට් එක කපන්න ගිහිනි කොනවත් කැපුනද උඹේකැපුවා ඒ විදියට ගැම්මක් ද කියලා බලන්න. අමු හම්බයෙක් වගේ...අන්තිමට මනුස්ප පෙනුමක් ගන්න ඔක්කොම කපන්න උනා