වොල් කප් ටිකට් විකිනීමට තිබේ..

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
වොල් කප් ටිකට් විකිනීමට තිබේ..

වොල් කප් ටිකට් විකිනීමට තිබේ එකක් 10,000 ...

කැමට... රොටි... බීමට නල ජලය සහිතව... අගනා අසුනක් නොමිලේ...

කොන්දේසි.:
ඔස්ට්‍රෙලියාවට හූ කීම තහනම්..
පකිස්තානයට බැනවැදීම තහනම් (ගේට්ටුව ගාවදි පොලු පාරක් කැමට ඉඩ ඇත) ...
කෙන්යා තරගයෙ පොටො ගැනීම තහනම්..(උන්ගෙ පොටො සුද්ද කරාට මොකුත් පෙන්නෙ නැති නිසා උන්ට කරදර කරන එක පාපයක්.)
බුලත් කැම තහනම්...


ටිකට් සිරාවට ඔන අය මැච් එකට හරියටම දවස් 7කට කලින් දවසෙ උදේම ගිහිල්ල SLC Head office එකෙන් ගන්න,, only 50 rupee tickets available...

Sri Lanka Cricket

35 Maitland place
Colombo 7.

නිදහස් චතුරස්‍රය ගාව SSC ground එකත් එක්කම තියෙන්නෙ..

19 වෙනිද උදේම ගියොත් කෙන්ය ටිකට් ගන්න පුලුවන්.. 50/-
22 වෙනිද උදේම ගියොත් පකිස්තාන් ටිකට් ගන්න පුලුවන්. 50-
27 ගිහිල්ල ඔස්ට්‍රෙලියා ටිකට් ගන්න පුලුවන්.. 50/-

ටිකට් සීමිත ගානයි තියෙන්නෙ.. එක්කෙනාට 2යි දෙන්නෙ.. අපි ටිවි එකෙ බලනව ඔකුන්ගෙ ටිකට් ඔන නැ කියන අය එහෙම බලන්නත් එපා. මොකද වෙන රටවලත් ටිකට් ඉවර වෙන්නෙ ඔහොම තමයි. කවෘත් අත ලගට ටිකට් ගෙනල්ල දෙන්නෙ නැහැ.

පුලුවන් හැම කෙනෙක්ම ග්‍රවුන් එකට ගිහිල්ල සප් එකක් දෙන්න පුලුවන් නම් තමයි වටින්නෙ. මොකද ලොක කුසලාන තරගාවලියක් අවුරුදු ගානකට එන්නෙ නැහැ. කටින් බතල හිටවන දේශප්‍රෙමියො ගොඩක් සිංහ කොඩියක් අතෙ ගෙනියන්න ලැජ්ජයි.. නොන්ඩී කියල.. එහෙම එවුන් tv එකෙ මැච් බලල.. මුන් හරි යන්නෙ නැහැ කියනවට වඩා වෙලාසනින් කාල නිදා ගත්තොත් හොදයි...

වාද බේද අත ඇරල එන්න.. බුරුතු පිටින් මේ විදියට එන්න... අපේ උන්ට කුසලානය ගන්ට... අත උස්සල සහයොගය දෙන්න..


:D:D:D:D:D

167907_132837710114966_100001662131910_199390_3340564_n.jpg

 
Last edited:

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83

    කොන්දේසි.:

    ඔස්ට්‍රෙලියාවට හූ කීම තහනම්..
    පකිස්තානයට බැනවැදීම තහනම් (ගේට්ටුව ගාවදි පොලු පාරක් කැමට ඉඩ ඇත) ...
    ewa koheda apith ekka me degollo paradunata passe gal gahala elawanne:angry:
    ;);)
    thax 4 info