වෝකින් ඩෙඩ්...උදාාාව්

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    වෝකින් ඩෙඩ්...උදාාාව්

    කොල්ලනේ......උදව්වක් ඕනේ...:)
    වෝකින් ඩෙඩ් බලන එව්වො ඉන්නවනං ලේටස්ඒ ම සීසන් වල බාගන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද????:dull:

    The_Walking_Dead_title_card.jpg

    සලකනවා හොදේ.....:)

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටොරන්ට්ස් වල බලපං :D :D
    shaanig කියන එකා දාන ඒව බාපං උගෙ සයිස් එක අඩුයි :yes: :yes:
    තව චමී කියල එකෙක් ඉන්නව උගෙත් සයිස් අඩුයි ඒත් ඌ දාල තියෙනව දැක්කෙ නං නෑ :no: :no:
    තාම බලන්න ගත්තෙ නෑ බං ෆියර්ද වෝකිං ඩෙඩ් බලනව ඒකත් පට්ට :baffled: :baffled:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ටොරන්ට්ස් වල බලපං :D :D
    shaanig කියන එකා දාන ඒව බාපං උගෙ සයිස් එක අඩුයි :yes: :yes:
    තව චමී කියල එකෙක් ඉන්නව උගෙත් සයිස් අඩුයි ඒත් ඌ දාල තියෙනව දැක්කෙ නං නෑ :no: :no:
    තාම බලන්න ගත්තෙ නෑ බං ෆියර්ද වෝකිං ඩෙඩ් බලනව ඒකත් පට්ට :baffled: :baffled:

    thanx bn

    මෙන්න මං බෑවෙ මේක :yes: :yes: