වෝටර්මාක් පිළිබදව

mmgdinuka

Junior member
  • Jan 28, 2009
    150
    9
    18
    වෝටර්මාක් පිළිබදව

    මුද්‍රණය කිරීමේදි කොලයේ කිසියම් තැනක වෝටර් මාක් එකක් ප්‍රින්ට් කරන්නේ කොහොමද. වෝටර්මාක් එක ඇසට නොපෙනිය යුතුයි. නමුත් ඉර එලියෙන් හෝ ලයිට් එලියට පමණක් දිස්විය යුතුයි. මෙවැනි වෝටර්මාක් මුද්‍රණය සදහා වෙනම ඉන්ක් පවතිනවා නේද. ඊබේ එකේ ඉන්ක් තියෙනවා.මේවා සාර්ථකද. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න යාලුවා.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    UV ලයිට් වලටහ් අහුවෙනහ් එවා නෙහ් ?
    වෙනිම්ම ඉන්ක් එකක් තිබේ
     
    • Like
    Reactions: Darkline