වෝටර් බෑග් එකේ වතුර අඩුයිලු..

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    වෝටර් බෑග් එකේ වතුර අඩුයිලු..

    අනේ මචන්ලා වයිප් ට බබා හම්බෙන්න තව සති 3 යි....මෙච්චර කල් හොදට හිටියා..පෙරේදා ඩොක්ට හම්බවෙන්න ගිය වෙලාවේ කිව්වා වොටර් බෑග් එකේ වතුර අඩු වෙලා කියලා ඩොක්ටර් ටිරාන් ඩයස්ගෙන් ස්කෑන් එකක් කරන් එන්න කියලා ඉක්මනටම..දැන් මේ ටිකේම ඩොක්ටර්ලා නිවාඩු...ආයේ සෙනසුරාදා එන්නේ....සනත් ලැනරෝල් කියන ඩොක්ටර් ගාවට තමයි බන් ගියේ මුල ඉදන්ම....දන්න කව්රුහරි කියනවද බන් ඇයි එහෙම වෙන්නේ කියලා...පිස්සු හැදිලා බන් ඉන්නේ මේවා කල්පනා කරලා...
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    Anika mee ඩොක්ටර් ටිරාන් ඩයස්ගෙන් ooka balanna innethiwa oona hoda gynecologist kenek lagata palayan bayanam .. ooka check karala kiyana eka simple deyak
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Dont worry mcn three more weeks nh...kalin gani bohowita...meke docs la kipa denek innwa nh eyala help karai
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    hemas hospital akata anava ada balapan call akak dila hemas hospital

    අද බුක් කරලා තිබ්බේ බන් ඒත් අද කැන්සල් කරලා ආයේ සෙනසුරාදා ලු ඉන්නේ...එදාට දාගත්තො...
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Anika mee ඩොක්ටර් ටිරාන් ඩයස්ගෙන් ooka balanna innethiwa oona hoda gynecologist kenek lagata palayan bayanam .. ooka check karala kiyana eka simple deyak

    නෑ මචන් හේමාස් එකට තමයි යන්න ඉන්නේ ඩිලිවරි එකට...ඒත් මුල ඉදන්ම ියේ සනත් ලැනරෝල් ගාවට....පෙරේදා ගිය වෙලේ තමයි ස්කෑන් එක කරගන් එන්න කිව්වේ ටිරාන් ඩයස් ගෙන්...ඉතින් ඇයි බන් ටිරාන් ඩයස් ගාවට යන්න කියෙන්නේ....දෙන්නම VOG ඩොක්ටර් නේ....ටිරාන් ඩයස් ස්කෑන් සමබ්න්ධව හොදම කෙනාද
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    නෑ මචන් හේමාස් එකට තමයි යන්න ඉන්නේ ඩිලිවරි එකට...ඒත් මුල ඉදන්ම ියේ සනත් ලැනරෝල් ගාවට....පෙරේදා ගිය වෙලේ තමයි ස්කෑන් එක කරගන් එන්න කිව්වේ ටිරාන් ඩයස් ගෙන්...ඉතින් ඇයි බන් ටිරාන් ඩයස් ගාවට යන්න කියෙන්නේ....දෙන්නම VOG ඩොක්ටර් නේ....ටිරාන් ඩයස් ස්කෑන් සමබ්න්ධව හොදම කෙනාද

    Eeekanam mama danne ban.. mage wife deliver karee lankawe nemee... eeth ohoma ekak 6 months idamma thibba mage wifeta.. eeth monitor karaa witharai .. aulak unne ... mama danna widihata criticalnam kelimma admit karagannawa .. ubata hitha hariyannath ekka hoda gynecologist kenek lagata palayan denata ara ඩොක්ටර් ටිරාන් ඩයස් enakan.. kauru unath readings balala thamai oowa kiyanne ...
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    Prof. DEEPAL S WEERASEKERA

    Me doctorwa balapan....nevile fernando th enawa...ninewells uth enawa...

    Ape akki ge nam scisor karala gatte babawa nevil fernando eke...
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    Deliver kittu weddi DOC la kiyana ekak thami oka, mama pennuwe Atula Kaluarachchi, muli normal kiyala menna kitu wenakota kiyanawa, wathura adui C ser karanna one kiyala, DOC hondai machan, gana kepanawa unta,

    but umba kata hari pennala scan ekak karagani' sure wenna