වෝල්ට් 230 වෝල්ට් 9 කන්වර්ට් කරන්න

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ස්විච් එක ඕෆ් කරලා නම් ගහලා තියන එකේ ලොකු අවුලක් නැහැ
    අර පින් දෙක ඇල්ලුවම කරන්ට් එක වදින්නෙ කැපෑසිටර් එක නිසා තමයි
    ඒක චාජ් වෙලා තියෙන්න, අනික ඔය හයිවෝල්ටේජ් වලට ගන්නෙ මයිලර් කැප්, ඒවයෙ චාජ් එක සතියක් දෙකක් උනත් තියෙන්න පුලුවන්

    ස්විච් එක දාල නෙව තියෙන්නෙ:baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,409
    19,581
    113
    Colombo
    ස්විච් එක දාල නෙව තියෙන්නෙ:baffled:

    ඉතින් බන් උඹට ඒ ස්ට්‍රිප් එක පත්තුවෙලා තියෙන්න ඕන නම් ස්විච් එක ඔන් කරලා තියන්න ඕනනේ

    ගොඩක් වෙලාවට ඕවයෙ එන කැප් එක බාල එකක් ඒක නිසා කැප් එක ටිකදවසකින් පුපුරලා හරි පැලිලා ගිහින් හරි වැඩකරන්නෙ නැතිව යනවා

    පුලුවන් නම් කැප් එකේ වැලියු එක බලාගෙන තියා ගනින් එතකොට පිච්චිලා ගියොත් අලුත් එකක් දාලා හදාගන්න පුලුවන්
    මම දැකපු පිච්චිලා ගියපු ඒවයෙ නම් කැප් එක ශෝට් උනොත් සර්කිට් එකේ සේරම කෑලි සහ බල්බ් පිච්චිලා කරවෙලා යනවා ගන්නදෙයක් ඉතුරුවෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: Richard Hammond

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    හොද LED බල්බ් වල නම් එනවා, ඒත් ඔය ලංකාවෙ හදන ඒවයෙ නම් තියෙන්නෙ ඒව නෙමෙයි
    මම දැකලා තියන ගොඩක් ටෝච් වල(සහ බාල සහ ලංකාවෙ හදන LED ලයිට් වල) නම් තියෙන්නෙ කැපෑසිටර් එකක් දාල වෝල්ටේජ් එක අඩුකරන්න හදපු සර්කිට්
    ඒකෙන් ලොකු ධාරාවක් ගන්නත් බැහැ පට්ටම ඩේන්ජරස් මොකද ඒකෙදි Main AC එකයි Output එකයි Electrically isolate වෙලා නැහැ අවුට්පුට් එකේ වෝල්ටේජ් එක අඩු උනත් කරන්ට් වදින්න පුලුවන්
    කැපෑසිටර් එක පුපුරලා ගිහින් ගිනිගන්න එහෙම පුලුවන්

    na bn. capacitor ekak use kalama adu karaganna puluwan. habai current eka mA ganna puluwan. overcharge/overvoltage protection na. mama dakala tiyena godak ewala smps enne na mcn. transformer ekak use karala enne

    rep++
    Machnla.. cap ekkakin voltage eka aduwenne kohmada kiyana ekath poddak pahadili karala dennako.. theory wage... Thanks...
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    ඉතින් බන් උඹට ඒ ස්ට්‍රිප් එක පත්තුවෙලා තියෙන්න ඕන නම් ස්විච් එක ඔන් කරලා තියන්න ඕනනේ

    ගොඩක් වෙලාවට ඕවයෙ එන කැප් එක බාල එකක් ඒක නිසා කැප් එක ටිකදවසකින් පුපුරලා හරි පැලිලා ගිහින් හරි වැඩකරන්නෙ නැතිව යනවා

    පුලුවන් නම් කැප් එකේ වැලියු එක බලාගෙන තියා ගනින් එතකොට පිච්චිලා ගියොත් අලුත් එකක් දාලා හදාගන්න පුලුවන්
    මම දැකපු පිච්චිලා ගියපු ඒවයෙ නම් කැප් එක ශෝට් උනොත් සර්කිට් එකේ සේරම කෑලි සහ බල්බ් පිච්චිලා කරවෙලා යනවා ගන්නදෙයක් ඉතුරුවෙන්නෙ නැහැ
    strip ekakata nan aniwa SMPS oni.ptta current ekak ganne.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    rep++
    Machnla.. cap ekkakin voltage eka aduwenne kohmada kiyana ekath poddak pahadili karala dennako.. theory wage... Thanks...

    උබ දන්නවනෙ බන් හැම සන්නායකයකටම ප්‍රතිරෝධයක් තියෙනව කියල. කැපසිටර් එකක් හරහා යන්න පුලුවන් AC ධාරාවකට විතරයි. DC බ්ලොක් වෙනවා.
    අපි හිතමු උබ ලග තියෙන කැපසිටර් එකක් ගැන. ඒක වෝල්ට් 400ක් සහ 1uF රේටින්ග් එකක් තියෙන කැප් එකක් කියල හිතපන්. පහල තියෙන සූත්‍රය අනුව අපි ලබාදෙන වෝල්ටේජ් එකහි frequency එක අනුව කැපසිටර් එකේ Impedence එක තීරනය වෙනවා.

    Impedence එක කියන්නෙත් ප්‍රතිරෝධයමයි. හැබැයි වෝල්ටේජ් එකක් නිසා ඇතිවන ප්‍රතිරෝධය

    f - frequency
    C - capacitance

    උබ ඕකට 230v 50Hz ඇප්ලයි කලොත් එහෙම,

    X = 3183ohms

    දැන් උබ ඕකට තව 1ohm ප්‍රතිරෝධයක් ශ්‍රේණිගතව සෙට් කරල පවර් දුන්නොත්.

    මුලු ප්‍රතිරෝධය = 3184ohms

    ගලන මුලු ධාරාව = 0.0722A = 72.2mA (V=IR පාවිච්චි කරල)

    අන්න ඔහොම තමයි අඩුවට තියෙන බඩු වල බැටරි චාජ් වෙන්න හදල තියෙන්නෙ.
     
    • Like
    Reactions: NEMISIS

    :yes::yes: