ව යන්න

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    සිංහල නම් ඉංග්‍රීසියෙන් ලියනකොට ව යන්නට
    wද? vද? ගන්ඩෝනෙ..
    එහෙම සම්මතයක් නෑ නේද..

    උප්පැන්නෙ තියෙන විදියට දිගටම ගෙනියන එකයි කරන්ඩ තියෙන්නෙ..

    වෙනුර
    විහඟ
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,358
    163
    63
    DTBFj5D.jpg

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    v = නම පටන් ගන්නේ වි වලින් නම් = වි+හග,
    w = v+v = ව් = නම පටන්ගන්නේ ව් හඩින්නං = (ව්)ව+රුණ

    'වෙ' වගේ ශබ්ද වලට එච්චර තදින් බලපාන්නේ නැත. ඉංගිරිසි යනු ගොන් බශාවකි. උන්ටවත් හරියට වචන වලට එක rule එකක් follow කරන විදිහට අකුරුටික දාගන්න බැරිවී ඇත
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    v = නම පටන් ගන්නේ වි වලින් නම් = වි+හග,
    w = v+v = ව් = නම පටන්ගන්නේ ව් හඩින්නං = (ව්)ව+රුණ

    'වෙ' වගේ ශබ්ද වලට එච්චර තදින් බලපාන්නේ නැත. ඉංගිරිසි යනු ගොන් බශාවකි. උන්ටවත් හරියට වචන වලට එක rule එකක් follow කරන විදිහට අකුරුටික දාගන්න බැරිවී ඇත

    උඹ පට්ට වැඩ කාරයෙක්නෙ :love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    v = නම පටන් ගන්නේ වි වලින් නම් = වි+හග,
    w = v+v = ව් = නම පටන්ගන්නේ ව් හඩින්නං = (ව්)ව+රුණ

    'වෙ' වගේ ශබ්ද වලට එච්චර තදින් බලපාන්නේ නැත. ඉංගිරිසි යනු ගොන් බශාවකි. උන්ටවත් හරියට වචන වලට එක rule එකක් follow කරන විදිහට අකුරුටික දාගන්න බැරිවී ඇත

    10.gif

    ගිණ්දර...!!.
    REP +++++
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    සිංහල නම් ඉංග්‍රීසියෙන් ලියනකොට ව යන්නට
    wද? vද? ගන්ඩෝනෙ..
    එහෙම සම්මතයක් නෑ නේද..

    උප්පැන්නෙ තියෙන විදියට දිගටම ගෙනියන එකයි කරන්ඩ තියෙන්නෙ..

    වෙනුර
    විහඟ

    වයන්න කියන කොට යටිතොල ඇතුලට රෝල් වෙනවා නම්, ඒ කියන්නෙ යටිතොල හැපෙන්ඩ වගේ යනවා නම් ඒ වචනෙ ලියන්නෙ W අකුරෙන්​. V අකුර කියද්දි එහෙම වෙන්නෙ නැහැ.
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    වයන්න කියන කොට යටිතොල ඇතුලට රෝල් වෙනවා නම්, ඒ කියන්නෙ යටිතොල හැපෙන්ඩ වගේ යනවා නම් ඒ වචනෙ ලියන්නෙ W අකුරෙන්​. V අකුර කියද්දි එහෙම වෙන්නෙ නැහැ.

    :rolleyes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    v = නම පටන් ගන්නේ වි වලින් නම් = වි+හග,
    w = v+v = ව් = නම පටන්ගන්නේ ව් හඩින්නං = (ව්)ව+රුණ

    'වෙ' වගේ ශබ්ද වලට එච්චර තදින් බලපාන්නේ නැත. ඉංගිරිසි යනු ගොන් බශාවකි. උන්ටවත් හරියට වචන වලට එක rule එකක් follow කරන විදිහට අකුරුටික දාගන්න බැරිවී ඇත

    Completely wrong. If you write Waruna -වොරුන,
    Actually there is no sound in singhala that corresponds to W sound