ශකබුම් කියන්නෙ මොකක්ද බන් ?

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    පකබුම්
    Praise The Lord Please GIF by TRT
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    සින්දුවක එක වචන පේලියක් බං.
    අඩුකුලේ සිංහල බැල්ලිගෙ පුතාලට ටික්ටොක් එකෙන් ඕක අහන්න හම්බ වෙලා දැන් වීඩියෝ හදාගෙන පුක දෙනවා.
    මෙන්න මේ සින්දුවේ මුල් තත්පර දහය අල්ලාගෙන ඕකුන් පුක දෙන්නේ.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    පකබුම් තමා මචන් හරි වචනෙ. ඕක පුරාන සින්හල වචනයක් හුටා කියන එකට පර සුද්දො නෑ වැරදුනා පර කල්ලො තමා ඕක මේ උන්ගෙ කටේ හුරුවට ශකබුම් කියන්න ගත්තෙ.
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක
    සින්දුවක එක වචන පේලියක් බං.
    අඩුකුලේ සිංහල බැල්ලිගෙ පුතාලට ටික්ටොක් එකෙන් ඕක අහන්න හම්බ වෙලා දැන් වීඩියෝ හදාගෙන පුක දෙනවා.
    මෙන්න මේ සින්දුවේ මුල් තත්පර දහය අල්ලාගෙන ඕකුන් පුක දෙන්නේ.


    TFS BRO
     
    • Love
    Reactions: Candid-B

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ෂක බූම් කියන එක අපෙ ආරිය සිවු හෙලේ වචනයක්, අපෙ මුත්තාගේ පෙට්ටගමේ තිබ්බ පුස්කල පොතක්, මෙ පැපොල් ඇට ලොන්තයෝ අද ඉයේ ඔක එහෙන් මෙහෙන් ඇහිදගෙන කිවට ඔකේ හරි තෙරුම තමයි. කැවොත් බිත්තර අදො වාතේ ගදයි කියන එක.

    බස් වහරේ ඔක විසන්දි කරොත් එන්නෙ මෙහෙම.

    ෂක බුම් => සක බුම් => සක් පූ = > සක පු = > සිගොටේ (Zygote) පුක්කි => සිගොට පඩය => කිකිලි පඩ => බිත්තර පඩ ගද. (කිකිලි පඩ අන්තිමට කිකිලි බිත්තර පඩ උනා)
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    What’s the “Shaka Boom” viral TikTok song?​


    The viral TikTok song, therefore, doesn’t say “shaka boom” but “Se acabó,” which indeed is the Spanish for “it’s over.”
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සින්දුවක එක වචන පේලියක් බං.
    අඩුකුලේ සිංහල බැල්ලිගෙ පුතාලට ටික්ටොක් එකෙන් ඕක අහන්න හම්බ වෙලා දැන් වීඩියෝ හදාගෙන පුක දෙනවා.
    මෙන්න මේ සින්දුවේ මුල් තත්පර දහය අල්ලාගෙන ඕකුන් පුක දෙන්නේ.


    sample ekak hadala mix karaddi ganna puluwan.