ශකබුම් 💥💥💥

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Ow .3nam Pfizer
    අමුතු මහන්සි හති, හිරි වැටීම්, පොඩි අකුරු නොපෙනෙන කියවන්න අමාරුකම් ? රෑට පාන්දරට ඔළුවෙ කැක්කුම් , අසාමාන්‍ය බඩේ අමාරු තියෙනවාද ? 🤔
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,863
    8,631
    113
    In Your Heart
    අමුතු මහන්සි හති, හිරි වැටීම්, පොඩි අකුරු නොපෙනෙන කියවන්න අමාරුකම් ? රෑට පාන්දරට ඔළුවෙ කැක්කුම් , අසාමාන්‍ය බඩේ අමාරු තියෙනවාද ? 🤔
    Mahansi nam na. Left eye eka nam hurt ban. Phone eka balalamada manda? Pennanna inne ..wena cn na
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,787
    1
    15,053
    113
    දොස්තරල ලෙඩේට දෙන බෙහෙත ගැන දැනගත්තට උන් දන්නෙ නෑ Chemical Composision එක ඒවගෙ ඇතුල වැඩ වෙන විදිය ගැන. ඒකට Biochemist ල ඒ පැත්ත Specialised Scientists ල ඉන්නෙ. ඒත් දොස්තරල තමන්ගෙ ලොකුව Showoff කරන්න Social Media වලයි, TV වලයි උපදෙස් දෙන්න ගියා. තව සෙට් එකකට ඒක කරන්න ඉහලින් උපදෙස් ආව. End of the day උනේ හැමෝම ලෙඩේ හදාගෙන Herd immunity වලින් Covid අවුලක් නැති කරගත්ත එක. ඒත් අර Vaccine Sideeffects ඉතුරු උනා. ලංකාවෙනම් ඔය දොස්තර පොහොර ගැනත් උපදෙස් දෙන්න ගියේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Mahansi nam na. Left eye eka nam hurt ban. Phone eka balalamada manda? Pennanna inne ..wena cn na
    කටේ උඩ ඇන්දෙ පුරවපු දත් තියෙනවාද ? Normal, Electronic හෝ nerve filling ? 🤔