ශක්ති සංස්ථිති නියමය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එතකොට කරන්ට් එකෙන් ලයිට් එකක් පත්තු කරාම ඊට පස්සෙ ශක්තියට මොකද වෙන්නෙ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Alokaya widiyata trasfer wenwa
    ඔව් ඒක දන්නවා
    ආලෝකයයි තාපයයි දෙකම වෙනවනෙ
    ඊටපස්සෙ ඒකට මොකද වෙන්නෙ අහන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,804
    113
    Mother Earth
    අන්න ඒ නිකුත් වෙන ශක්තිය උබට ප්‍රයෝජනයට අරන් නැවත විදුලිය උත්පාදනය කරන්න පුළුවන් නම් කිසිම පිරිවැයක් නැතුව විදුලිය පාවිච්චි කරන්න පුළුවන්. කොටින්ම පාරෙ ලයිට් කණුවෙ ඉඳන් එන වයර් එක ගලවලා දාන්න පුළුවන්.
     
    • Love
    Reactions: Asmodeus

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,137
    9,439
    113
    අන්න ඒ නිකුත් වෙන ශක්තිය උබට ප්‍රයෝජනයට අරන් නැවත විදුලිය උත්පාදනය කරන්න පුළුවන් නම් කිසිම පිරිවැයක් නැතුව විදුලිය පාවිච්චි කරන්න පුළුවන්. කොටින්ම පාරෙ ලයිට් කණුවෙ ඉඳන් එන වයර් එක ගලවලා දාන්න පුළුවන්.
    light bulb eka kittuwa solar panel ekak thiyala meka karana puluawn
     
    • Love
    Reactions: Asmodeus

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,893
    113
    Colombo
    අන්න ඒ නිකුත් වෙන ශක්තිය උබට ප්‍රයෝජනයට අරන් නැවත විදුලිය උත්පාදනය කරන්න පුළුවන් නම් කිසිම පිරිවැයක් නැතුව විදුලිය පාවිච්චි කරන්න පුළුවන්. කොටින්ම පාරෙ ලයිට් කණුවෙ ඉඳන් එන වයර් එක ගලවලා දාන්න පුළුවන්.

    light bulb eka kittuwa solar panel ekak thiyala meka karana puluawn
    absolute 0 super conductors use karanna wenawa mchn.
    not practical.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    අන්න ඒ නිකුත් වෙන ශක්තිය උබට ප්‍රයෝජනයට අරන් නැවත විදුලිය උත්පාදනය කරන්න පුළුවන් නම් කිසිම පිරිවැයක් නැතුව විදුලිය පාවිච්චි කරන්න පුළුවන්. කොටින්ම පාරෙ ලයිට් කණුවෙ ඉඳන් එන වයර් එක ගලවලා දාන්න පුළුවන්.
    එකොඩින් ටු ද youtube....
    අපිට අලගෙඩියකින් වුවද විදුලිය නිපදවිය හැක... :P

    • Haha
    Reactions: Ozone4 and Candid-B