මිනිසු උපරිම සතියක් දෙයි. ඊට පස්සෙ මොකද වෙන්නෙ?
imback2008 Well-known member Nov 1, 2025 2,142 2,665 113 Dec 4, 2025 #1 මිනිසු උපරිම සතියක් දෙයි. ඊට පස්සෙ මොකද වෙන්නෙ?
asbestos Well-known member May 5, 2022 2,200 2,655 113 සංසාරය Dec 4, 2025 #2 මේ පාර NGO එහෙම බැහැල වැඩ නැද්ද සුනාමියෙදි කරා වගේ?
MihiCherub Well-known member Sep 14, 2009 18,906 1 9,709 113 Gampaha Dec 4, 2025 #4 ඊට පස්සෙ මුකුත් නෑ බන් හැමෝටම අමතක වෙනව. බාර ගත්ත අය ඒ වැඩ ටික කරයි. මුකුත්ම ලැබුනෙ නැති අයට මුකුත්ම නෑ. ආන්ඩුව කොහොමත් වෙන මාතෘකාවක් හදනව හප හපා ඉන්න. හරිනි ඔය ඉතිහාස සීන් එක ඇදල ගත්තෙත් ඒකට. ඒක හරි ගියේ නෑනෙ. තව ලොකු මාතෘකාවක් හදයි Reactions: windows_ubuntu and Cyber Punk
ඊට පස්සෙ මුකුත් නෑ බන් හැමෝටම අමතක වෙනව. බාර ගත්ත අය ඒ වැඩ ටික කරයි. මුකුත්ම ලැබුනෙ නැති අයට මුකුත්ම නෑ. ආන්ඩුව කොහොමත් වෙන මාතෘකාවක් හදනව හප හපා ඉන්න. හරිනි ඔය ඉතිහාස සීන් එක ඇදල ගත්තෙත් ඒකට. ඒක හරි ගියේ නෑනෙ. තව ලොකු මාතෘකාවක් හදයි