කවුරුහරි ලඟ මේ කැසට් එකේ සින්දු ටික තියනවද? දි දී එක විතරක් හරි කමක් නෑ.
ඒක මිසින් ද ඕකේ?අඩේ තෑන්ස්ක් බන්දි දී එක තමයි අඩු


දැන් උබ මේ වරෙන් ඔරෝ කියන්නේ මූ උබලගේ සීයාගේ වයසේ කියලා නේද????මීට අවුරුද්දකට කලින් ඉල්ලුවානම්
අපේ සීයා ගාව කැසට් පීස් කබඩ් එකක්ම තිබුණා. ඕකත් sure එකටම තියෙන්න ඇති
ගෙවල් මාරු කරද්දි බඩු මිසින්![]()
ඔව් බන්ඒක මිසින් ද ඕකේ?
අපරාදෙමීට අවුරුද්දකට කලින් ඉල්ලුවානම්
අපේ සීයා ගාව කැසට් පීස් කබඩ් එකක්ම තිබුණා. ඕකත් sure එකටම තියෙන්න ඇති
ගෙවල් මාරු කරද්දි බඩු මිසින්![]()

අවුරුදු 85යි. තාමත් කොල්ලා වගේ ඉන්නේදැන් උබ මේ වරෙන් ඔරෝ කියන්නේ මූ උබලගේ සීයාගේ වයසේ කියලා නේද????![]()

Aa gamnaඅඩේ තෑන්ස්ක් බන්දි දී එක තමයි අඩු
Aa gamna


මුහුදු වෙරළක අශ්වයෝ පිටේ යන video එකක් නේද?මේක තියනවා බන්. මට ආනන්ද පෙරේරාගෙ වර්ෂන් එක ඕනෙ
ඒකෙ වීඩියෝ එකත් තිබ්බ කාන්තාරෙක ඔටුවෙක්ගෙ පිටේ නැගල මොකද්ද විකාරයක් කරන එකක්
(ඒක කියන්නෙ සංගීත් වික්‍රමසිංහ වෙන්න ඕනෙ)
ඒ අශ්වයොද? මට යන්තම් මතක තියෙන්නෙමුහුදු වෙරළක අශ්වයෝ පිටේ යන video එකක් නේද?
