typical සිංහලු
ප්‍රසිද්දීයේ චු කරන්න හොදයි ප්‍රසිද්දියේ කිස් කරොත් ලෝක විනාසේ
දනිස්සෙන් පල්ලෙහට ඇඳුමක් අඳින්න දුන්නේ නෑ කියන අයම ඇෆ්රිකාවේ වනචාරීන් වගේ ඩේටින් පාටි දළා මුළු රටටම කියනවා ඉතින් මුළු රටටම දන්නවා අහ අර කෙල්ලට ඔසප් වෙන්න පටන් අරන් කියලා ඒවගේ කාලකන්ණි ඒවා අනුමත කරන උන් රටක
ඉතින් කියන්නේ ලෝකේ හෝදම සන්ස්කෘතියට ඉතින් ලංකාවෙනෙ![]()

Ai bn Me kari wesiyanta Thawath lankawe inna denne..Ape Sanskruthiya Me Tharamatama Winasa karanna Deela Inne Ai.. Me Wage Wesiyanta Gahala Pannanna ona..

අනේ පලයන් පොන්නයො යන්න...![]()
![]()
Ponnayo Wenne Me Wage ewa daka daka Kata Piyan innawanam Thamaii
typical සිංහලු
ප්‍රසිද්දීයේ චු කරන්න හොදයි ප්‍රසිද්දියේ කිස් කරොත් ලෝක විනාසේ
දනිස්සෙන් පල්ලෙහට ඇඳුමක් අඳින්න දුන්නේ නෑ කියන අයම ඇෆ්රිකාවේ වනචාරීන් වගේ ඩේටින් පාටි දළා මුළු රටටම කියනවා ඉතින් මුළු රටටම දන්නවා අහ අර කෙල්ලට ඔසප් වෙන්න පටන් අරන් කියලා ඒවගේ කාලකන්ණි ඒවා අනුමත කරන උන් රටක
ඉතින් කියන්නේ ලෝකේ හෝදම සන්ස්කෘතියට ඉතින් ලංකාවෙනෙ![]()




Ponnayo Wenne Me Wage ewa daka daka Kata Piyan innawanam Thamaii

ඇයි එහෙම නොකිව්වොත් අනිත් මිනිස්සු දන්නේ නැද්ද කෙල්ලට ඩෙට් වෙනවා කියල?
ඕක කරන්නේ ළමය ඩෙට් වෙනවා කියල කියන්න නෙමෙයි...උඹ පට්ට මෝඩයි එකයි උබට එහෙම හිතෙන්නේ...
ඒ සමරන්නේ ඒ ළමය වැඩිහිටියෙක් වීම කියන කාරණය...![]()
එච්චර සාර්තක නිර්ණායකයක් නෙමෙයි...

ඕකෙන් දිනන්න ඉතින් ගොඩක් පුක දෙන්න වෙයි...අනේ මන්ද බන්....අපි ඔය වයසෙදි ඔහොම එකකට ඇප්ලයි කරොත් ඉතින් අම්මල තාත්තල පුක කපල අතට දෙයි....ලමයි හදන විදිහ තමයි ඉතින් මුන්ට බැනල වැඩක් නෑ....අපේ අම්මල පොඩි කාලෙ අපේ අක්කලට දනිස්සෙන් පල්ලෙහට ඇඳුමක් අඳින්න දුන්නේ නෑ....කොච්චර මහන්සි උනාද ඒ මිනිස්සු අපිව හරියට හදන්න කියල තේරුනේ මගේ කෙල්ලව හදනකොට....මම වෙන රටක දැන් ජීවත් උනත් මම කෙල්ලව හදන්නෙත් අම්මල අපිව හදපු විදිහටම තමයි....ගොඩක් උන් සන්ස්කෘතියට බනිනව ලන්කාවේ....ඒත් මුන් මෙහෙ ඉන්න විදිහ දැක්කම නම් හිතෙනව අපි හැදුන විදිහ කොච්චර හොඳයිද කියල....ලමයි අත ඇරල හැදුවම, ලමයි අනවශ්‍ය කාලෙදි සල්ලි හොයන්න ගත්තම යන තැන් හොයන්න හම්බෙන්නේ නෑ....මොනව හරි කරලා ඉස්සරහට යන්නලු.....මගෙ කෙල්ලට තාම වයස අවුරුදු 1 යි මාස 8යි....නිදියන්න යනකොට අම්ම නිදිමතයි කියලා, මුලින්ම බුදු පිලිමෙට වැඳලා, ඊට පස්සෙ මට වැඳලා කිස් එකක් දීලා, බුදු සරනයි ගුඩ් නයිට් කියල, අම්මට වැඳලා ආච්චිල සීයලාගෙ පින්තූර වලට වැඳලා නිදියන්න යනකොට දැනෙන ෆීලින් එක වෙන කොහෙන්වත් එන්නේ නෑ මචන්.....මම වැරදි ඇති සමහර එව්න්ට එත් මගේ ට්‍රැක් එක මේකයි....like father like daughter
මේක බොරුවක් බන්..
Ai bn Me kari wesiyanta Thawath lankawe inna denne..Ape Sanskruthiya Me Tharamatama Winasa karanna Deela Inne Ai.. Me Wage Wesiyanta Gahala Pannanna ona..


පට්ට යකෝ සිඞ්හළු නම්...


ශිරාවටම බන්. මොන ෆකේ සංස්කෘථියක් ද බන්. මම නම් මගේ පොඩි එකාට වඳින්න දෙන්නෙ නෑ. මොන රෙද්දකටද බන් මිනිහෙක් තවත් මිනිහෙක්ට වඳින්නෙ. ආදරය ගෞරවය තිබ්බම හොඳටම ඇති. නැත්නම් කොල්ලටයි බල්ලටයි, වේශ ගෑනුන්ටයි හැම එකාටම වඳින්න වෙනවා වැඩි හිටියෝ කියල.
අනිත් එක තමා කොටට ඇඳම කොහොමද බන් සංස්කෘථිය නැති වෙන්නෙ. දිගට ඇඳ ගෙන වත් රෑ කට කෙල්ලෙක් ට යන්න පුලුවන්ද. ගෙදර එන්න වෙන්නෙ බඩ වෙලා තමා. අපේ ඉන්න කුහක මිනිස්සු තමා කොටට අඳින එක හින්දා මිනිස්සු කුලප්පු වෙනවා කියන්නෙ. පිරිමි විදියට අපි දැන ගන්න ඕන කෙල්ලෙක් ගේ අරවා දැක්කම උනත් ඒක පාලනය කර ගෙන ඉන්න. සත්තු වගේ වෙන්න බෑනේ. ආසියානු රටවල ඉඳල වෙස්ටර්න් රට වලට යන උන් කිසි කේස් එකක් නැතුව ඉන්නෙ කොටට අඳින උන් දැක්කත්. ලංකාවේදි වගේ රේප් කරන්න යන්නෙ නෑනේ. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න ඕන, තව නීති තද කරන්න ඕන.
මේක බොරුවක් බන්..
උඹේ ළමය උනත් කාටත් වැඳ වැටෙන්න හදන්නේපා බන්...දෙමව්පියන්ට ගරු කරන්න ඕනේ..එත් කාටවත් වඳින්න අවශ්‍ය නැහැ...අන්තිමේ හැම දේටම වැඳ වැටෙන මානසිකත්වේ තමා ඔලුවේ හැදෙන්නේ...![]()

පට්ට යකෝ සිඞ්හළු නම්...
වැලක් කිව්වා ගමන් දුවන් එන්නේ...ඒ උනාට මෙහෙම එළිමහනේ මේ වගේ වචනයක් දැක්කත් සංකෘතිය රැකගන්න කතාව...
උබලට වැල බලන්න, ගෑනු දිහා බලන් අත මරන්න හොදයි...ඔය කෙල්ල ඕකට ගිහින් ෆොටෝ වීඩියෝ අවොත් උඹ නොබලා ඉන්නවද?
බලල අතෙත් ගහල ඇවිත් මෙතන කමෙන්ට් කරයි සංස්කෘතිය ගැන![]()
උඹල හරි බන්...එහෙම කරමු එහෙනම්....ඔය පාරෙම තව ටිකක් ඉස්සරහට පලයල්ල....උඹලට ලමයි එහෙම හම්බුනාම උඹල වගේම එවුන් තමයි උඹලගෙ ලමයි දිහා බල බල අහවල් එක කරන්නෙ...දැන් පේනවනෙ කෙල්ලෙක්ගෙ කකුලක් නෙමෙයි රෙද්දක් දැක්කත් ඇති....එහෙම එවුන් තමයි තමන්ගෙ ලමයව බන්දවන්න පිරිසුදු කුලවත් කෙල්ලො හොයන්නෙ අනෙ හුකේ....හරි ලොකු මිනිස්සු උඹල....ලමයි එහෙම වැද්දො වගේ හැදෙනකොට උඹලගෙ ලමයි එලිපිට බ්ලෝ ජොබ් දෙනකොට, කොල්ලො එලිපිට ගන්ජ අදිනකොට උන්ගෙ කනට එකක් ගහල හදාගන්න බැරි මහ ලොකු තාත්තල වෙනකොට උඹලට තේරෙයි....උඹලගෙ අම්මලත් උඹලව හැදුවෙ ඔහොම තමයි, කලවැද්දො වගේ හැදුවනම් උඹලත් ඉඳියි බෝක්කු උඩ....දැන් පොඩ්ඩ්ක 6,4 තේරෙනකොට තමයි උඹලට මේ යන සිස්ටම් වෙනස් කරන්න ඕනෙ....උඹල දන්නව රටේම එවුන්ට වැඩිය....මිනිස්සුන්ගෙ ආකල්ප හැදෙන්නෙ විනයත් එක්ක....තමන්ගේ අම්ම තාත්තට ගරු කරන්නේ නැති එවුන් අනිත් එවුන්ට ගරු කරයි මේන් කියල....යකෝ රටට කෙලවෙල තියෙන්නෙ සන්ස්කෘතිය හින්ද නෙමේ උලමො රටේ නීතියක් නැතුව, ගොබ්බ රැලක් රටේ උඩ ඉන්න හින්ද....රටට හරි හමන් මිනිස්සු ටිකක් ඇවිල්ල රට දියුනු වෙලා තිබ්බ නම් උඹල එකෙක්වත් සන්ස්කෘතියට මුකුත් කියන්නේ නෑනෙ.....දැන් ඉතින් ඔක්කොටම පලි රටේ සන්ස්කෘතිය....ෆේස්බූක් ආවම, ජොබ් එකක් කරලා සල්ලි ටිකක් අතට ආවම උඹලට හරි ලොකුයි? ලමයෙක් හදල බලපන්....හදපු දවසට මේ කොමෙන්ට් එක මතක් කරගනින්




menna meka thama hari, lamayek respect karama ati.mamanm podi ekekuta mata wadinna yanakota epa kiyanwa..මේක බොරුවක් බන්..
උඹේ ළමය උනත් කාටත් වැඳ වැටෙන්න හදන්නේපා බන්...දෙමව්පියන්ට ගරු කරන්න ඕනේ..එත් කාටවත් වඳින්න අවශ්‍ය නැහැ...අන්තිමේ හැම දේටම වැඳ වැටෙන මානසිකත්වේ තමා ඔලුවේ හැදෙන්නේ...![]()
මොකක්ද මේකෙ තියන අවුල.? පිරිමි මසල් පෙන්නල දිනන තරඟ තියෙන්නෙ.., ඒවගේම තමයි මේක.., උඹට මෙහෙම දේවල් බලාගෙන ඉන්න බැරිනම් පලයන් අරාබියට...![]()
![]()
manදman;20997814 said:menna meka thama hari, lamayek respect karama ati.mamanm podi ekekuta mata wadinna yanakota epa kiyanwa..
amma thatthata wandala ne kiyanne etakota thama amuthu feeling ekak anne yako mama mage amma thatatwat wandala ne mama mokatada ekekutwat wadinne kiyla.
Me wage Ponna kariyo Innakam Lankawak Nathi wena eka ahannath Deyakda..