ශනුද්‍රිගෙන් කුක්කු

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    #shanuge line dana boy avilla kiyapu akata guti dunna nam kohomata hitida?
    :D
    Film akak wage kollata kamati wai antimatama nada?
    Man hethanna,64 nam kamak na,apith A/L class wala hetiata ohoma nam kunuharupa kiwwa na paduwa yaddi..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    #shanuge line dana boy avilla kiyapu akata guti dunna nam kohomata hitida?
    :D
    Film akak wage kollata kamati wai antimatama nada?
    Man hethanna,64 nam kamak na,apith A/L class wala hetiata ohoma nam kunuharupa kiwwa na paduwa yaddi..

    මේකනේ බන් සීන් එක, ටීවී එකේ ලොකු ටෝක් දීලා, ෆේස් බුක් එකෙනුත් ලොකු ලයින් දාපු කෙල්ලෙක් පාරේ පාඩුවේ ගියා කියලා සිංහලේ කට ඇති පුතෙක් කට වහන් ඉන්නේ කොහොමද
     
    • Like
    Reactions: agresha

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    12243506_1016882671668244_8007287703477201782_n.jpg
    [/url][/IMG]
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නොදකින් පොන්න හැත්ත ,,,
    ඒකි කියපු දේට ඒකි විදවලා ඉවරයි.
    ඒ උනාට මේ වගේ ගොබ්බ ආතල් ගන්න හැලපයෝ
    උන් වදාපු දෙමවුපියන්ටත් අවනම්බුවක් ...
     
    • Like
    Reactions: BlueBat

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නොදකින් පොන්න හැත්ත ,,,
    ඒකි කියපු දේට ඒකි විදවලා ඉවරයි.
    ඒ උනාට මේ වගේ ගොබ්බ ආතල් ගන්න හැලපයෝ
    උන් වදාපු දෙමවුපියන්ටත් අවනම්බුවක් ...

    :) sirawata machan
     
    • Like
    Reactions: NUWAN BUWA

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගොන් ආතල් ගන්න පොන්සියො රැලක් .මොන මගුලක් කලත් ඒ ත් කෙල්ලෙක් නෙ .ඕකට කියන්නෙ කොලු කම නෙම්යි බන් ලොලුකම .
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ගොන් ආතල් ගන්න පොන්සියො රැලක් .මොන මගුලක් කලත් ඒ ත් කෙල්ලෙක් නෙ .ඕකට කියන්නෙ කොලු කම නෙම්යි බන් ලොලුකම .

    උන්ට තියෙන්නේ අහේනිය.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    හහ් හා...! ස්කෝලේ යන කාලෙනෙ බන් ! ඕවා මහා ලොකු ඒවය.. බස් එකක ෆුඩ් බෝර්ඩ් එකකවත් ගිහින් නැති නාකි ගිරව්න්ටනම් රිදෙයි ඉතින්.!

    ඔය කොල්ලෝ ඔහොම කියන එකේ වැරද්දක් නෑ මට නම්.. අනික ඔහොම ලගින් යන වැරද්දක්වත් නොකරපු උන් ඉන්නවද ඇත්තටම..! :oo::oo::oo::oo::oo:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    paw bn eki wunath..
    e kollage kata hadinma(katha karapu widiyen) kiyanna puluwan kohoma ekekda ki..
    yako apith iskole yana kale kello bite kara.. ohoma pahath widiyata kare naha.. :baffled:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හහ් හා...! ස්කෝලේ යන කාලෙනෙ බන් ! ඕවා මහා ලොකු ඒවය.. බස් එකක ෆුඩ් බෝර්ඩ් එකකවත් ගිහින් නැති නාකි ගිරව්න්ටනම් රිදෙයි ඉතින්.!

    ඔය කොල්ලෝ ඔහොම කියන එකේ වැරද්දක් නෑ මට නම්.. අනික ඔහොම ලගින් යන වැරද්දක්වත් නොකරපු උන් ඉන්නවද ඇත්තටම..! :oo::oo::oo::oo::oo:

    මචන් උබේ අම්මා හරි නංගි හරි පාරේ යනකොට කොල්ලො කුක්කු ඉල්ලන්න ගත්තොත් ඒකටත් කමක් නැද්ද? කැරි වේසි කියලා බැන්නට ඒකටත් කමක් නැද්ද එතකොට?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මචන් උබේ අම්මා හරි නංගි හරි පාරේ යනකොට කොල්ලො කුක්කු ඉල්ලන්න ගත්තොත් ඒකටත් කමක් නැද්ද? කැරි වේසි කියලා බැන්නට ඒකටත් කමක් නැද්ද එතකොට?

    උෟට කමක් නැහැ ලු බං. උෟ බස් එකක ෆුඩ් බෝර්ඩ් එකේ ඒල්ලිලා යන තරැණ ගිරවෙක්.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මටනම් ඒකි පව් කියලත් හිතෙනවා පොඩි කෙල්ලෙක් නේ මොනව උනත් 64 කියපු එක කමක් නෑ කියමු ඒත් කුක්කු ඉල්ලන එක වැරදි කෙල්ලෙක් ට ටෝක්ස් කලාට කමක් නෑ කුණුහරප නැතුව මුන් වගේ උන් හින්ද අපිත් නිකං සෙවලයෝ වෙනවා ඕනම දේක සීමාවක් තියෙන්න ඕන