මේ ඒකිද?
මේ ඒකි තමා, පාට ෂේප් එක උසින් කිව්ව හැකි.මේ ඒකිද?අර ටැග් වල ඒකිගේ නම පේන්න නෑනේ.
මෙහෙමයි ඉතින්
මටත් පුලුවන් කලු කොඩියක් profile එකට දාලා, කලු t-shirt එකක් ඇදලා photo එකක් ගන්න
සැර වැඩිද දල්ලෑඑහෙම බෑලුනේ.. බයි තියරි වලට අනුව සුදු පොත්ත තියෙන.. ටිකක් සල්ලි තියෙන පෙනුමක් තියෙන අය.. බෝඩ් අල්ලන් ඉන්න එපාලූ නේ . එයාල ඉන්න ඕනේලු බඩු මිල එයාලට දරාගන්න බැරි ලෙවල් එකට එනකන්