දැන් මෙතන කෑගහන කීදෙනෙක් විබාගේ පස්වෙන්න් අනිවාර්ය උනේ නැත්තම සිංහල ඉගෙන ගනීද, ඉතිහාසය හා සිංහල සහිතය් ඉගෙන ගනීද. අනිවාර්ය විෂයක් න්වුනහොත් තමන්ගේ ළමයිට සිංහල හෝ ඉතිඉහසය උගන්වයිස . ඉරිදා අමතර පන්ති නොගිහින් දහම් පාසලට යාවිද? නැ මේ මම නිකමට වගේ ඇහැව්වේ.
අපිනම් අනිවාර්ය නොවෙන විෂයනුත් පාස්, අනිවාර්ය ඒවත් පාස්. දහම් පාසලුත් ගියා. දහම් පාසල් විභාගත් පාස්.
තමන් උපන් රටේ නිදහස් දිනේ දැනගන්න ලොකු ඉතිහාස දැනුමක් ඕනේ නෑ. ඔය ඉතිහාස ප්‍රශ්න නෙවෙයි. සාමාන්‍ය දැනීම ප්‍රශ්න.
දැන් කට්ටිය කියනබලන්න ලනව ජනරජයක් උනේ කවදද කියලා.
1972





