ශනුද්‍රි ප්‍රියසාද්ව දන්න කෙනෙක් ඉන්නවද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    ai ban dress shop promote karanna mechara ketha genu ganne,
    game gode giyanam siriyawatha kellek hoyaganna puluwan
    ගමේ උන් හරියන්නේ නැනේ . මාකටින් වෙන්නේ මොඩල් හැටියට ලංකාවේ . ඒක සයිකලොජිකල් දෙයක් . බේස් මාකට් එකේ ශනුද්‍රිට සැහෙන්න ඉල්ලුමක් තියනවා නිකං මහින්දට වගේ. මල්ටි ටැලැන්ටඩ් කැරැක්ටර් එකක්, ලංකාවේ බහුතර මලහෝන්තු වලට වඩා ගැනියෙක් ලෙස ජීවිතේ විදින මනුස්සයෙක්
     
    • Wow
    Reactions: BruceWayne92

    Kevin raz

    Junior member
  • Mar 29, 2012
    67
    39
    18
    ගමේ උන් හරියන්නේ නැනේ . මාකටින් වෙන්නේ මොඩල් හැටියට ලංකාවේ . ඒක සයිකලොජිකල් දෙයක් . බේස් මාකට් එකේ ශනුද්‍රිට සැහෙන්න ඉල්ලුමක් තියනවා නිකං මහින්දට වගේ. මල්ටි ටැලැන්ටඩ් කැරැක්ටර් එකක්, ලංකාවේ බහුතර මලහෝන්තු වලට වඩා ගැනියෙක් ලෙස ජීවිතේ විදින මනුස්සයෙක්
    :shocked: :shocked: :shocked: :shocked:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගමේ උන් හරියන්නේ නැනේ . මාකටින් වෙන්නේ මොඩල් හැටියට ලංකාවේ . ඒක සයිකලොජිකල් දෙයක් . බේස් මාකට් එකේ ශනුද්‍රිට සැහෙන්න ඉල්ලුමක් තියනවා නිකං මහින්දට වගේ. මල්ටි ටැලැන්ටඩ් කැරැක්ටර් එකක්, ලංකාවේ බහුතර මලහෝන්තු වලට වඩා ගැනියෙක් ලෙස ජීවිතේ විදින මනුස්සයෙක්

    maru bna uba mahindawa compare karanawa shanudrita,
    ekita athi deyak ne, media eken loku karala inne , mahindath ehemane, ekane ub akiynanne.

    kollek gatta nam kari ubata atha maranna

    mona harakda me. tho kolu karayekda
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    ගමේ උන් හරියන්නේ නැනේ . මාකටින් වෙන්නේ මොඩල් හැටියට ලංකාවේ . ඒක සයිකලොජිකල් දෙයක් . බේස් මාකට් එකේ ශනුද්‍රිට සැහෙන්න ඉල්ලුමක් තියනවා නිකං මහින්දට වගේ. මල්ටි ටැලැන්ටඩ් කැරැක්ටර් එකක්, ලංකාවේ බහුතර මලහෝන්තු වලට වඩා ගැනියෙක් ලෙස ජීවිතේ විදින මනුස්සයෙක්
    කොට නිහාල් මෙ උඹද ?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    okane kiyanne. ehema gedara yanna pluwanda ban
    ප්‍රොෆෙෂනල් වැඩකට නම් ගිහින් කතා කරපන්. එහෙම ගියාම ඒ මිනිස්සු උබව කන්න හදන්නෙ නැ. ඒකිගේ ලොකු අක්ක, පොඩි අක්කා, තාත්තා මේ ෆීල්ඩ් එකේම ඉන්න අය. ඒ අයවත් හොයාගෙන කට්ටිය එනවා. උබට ෂනූව ඕනි වෙන අරමුණකට නම් උබට ගෙදට්ට ගිහින් කතා කරන්න බැ තමයි. :rofl:

    අනික උබ නම්බරේ හොයා ගත්තා කියලා, උබ අහපු ගමන් ඒකී හා කියලා කියන්නෙ නැ. ඒකත් පොඩ්ඩක් මතක තියා ගනින්. දෙකයි පනහේ මොඩල්ලා, නිලියෝ වගේ උන් වැඩවලට එන්නෙ නැ. උබට නිකන් මොඩල් කෙනෙක් ඕනි නම් හෂාන් පන්නිලයගේ ඉන්‍ස්ට එකට ගිහින් හොයා ගන්න පුලූවන්. උබට කැමති මොඩල්ට ඉන්‍ස්ටගෑම් වලින් මැසේජ් එකක් දාපන්.
     
    • Like
    Reactions: Kevin raz

    mehemai. Mechchara kalekata mama modle kenek hoyagena gewal wala gihin naha. anna a nisa thama ikak awul. situation komada danne naha ne. mata phone numbers one naha. kawuuhari danna kenek eyata meka kiyala anna eeta passe meka gana katha karanna puluwan nam mata gedarata yanna pluwan..
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    JJ.jpg