ශනුදි දෙවනි ඉනිමෙන් අයින් වෙලා

Max_Knight

Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    කතාව නම් දැන් බෝරිං. ඉස්සර තිබ්බ ගැම්ම දැන් නැහැ. දැන් බලන්නෙත් නැහැ :no:
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    එදිරිමුණි මේ වගේ ගොන් කතාවකට අතගහවි කියලා මං නම් හිතුවෙ නෑ:no: මං හිතන්නෙ ඒක කරවන්නෙ දෙරණට ඕන විදියටද කොහෙද:baffled:
     
    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0
    එදිරිමුණි මේ වගේ ගොන් කතාවකට අතගහවි කියලා මං නම් හිතුවෙ නෑ:no: මං හිතන්නෙ ඒක කරවන්නෙ දෙරණට ඕන විදියටද කොහෙද:baffled:

    Edirimuni kohomath gon kathama tamai hadanne Sidu kiyalaekak haduwa ekath rubber.

    Oitakalin Hiru fm eke avrudu 10 k vithara giyapu Anuththara kiyana reddath Edirimuni gobbaya liwwe.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Edirimuni kohomath gon kathama tamai hadanne Sidu kiyalaekak haduwa ekath rubber.

    Oitakalin Hiru fm eke avrudu 10 k vithara giyapu Anuththara kiyana reddath Edirimuni gobbaya liwwe.
    ඔය සිදූ නම් කෑලි 100න් පස්සෙ මූ ලියන එකෙන් අයින් උනානෙ බං කොහොමත්. අනුත්තරා නම් දන්නෙ නෑ. මුගෙ එදිරිගෙ සාටරෙ, ගුරුපාර එහෙම නම් හොඳයි වගේ බං ඒ කාලෙ තරුණයා පත්තරේට ලියපු
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    සමල්කා මැරෙයි .අනුහස් අර බෝඩිමේ අනිත් කෙල්ලට සෙට් වෙයි.ඕක තමා ඉතින් සමල්කා මැරුණට පස්සේ ඇදගෙන යන විදිහ.අර බෝඩිමේ කෙල්ලට රඟපාන කෙල්ලත් වෙන වැඩ වල පේන්න නැති නිසා ඕකම දිගටම කරන යයි.අනුහසත් ගායකයෙක්නේ.නළුවෙක් නෙවේ නේ.ඒ නිසාත් ඇදන් යන්න ටයිම් තියන නිසා කරයි. බිමල් එහෙම ඕවා බාරගත්ත එකත් පුදුමයක්.ධර්මප්‍රිය ඩයස් නම් හොඳ නළුවා.හැබැයි මෙගා කරලා තියන නිසා ඕක දිගටම කරයි .අයින් වෙන එකක් නෑ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    :love::love::love:

    කවුරුත් දන්නේ නැ මා ආශා :(:(

    nattiya kese wethath me sinduwa nam bokkatama waduna

    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,808
    113
    සේදවත්ත
    . ලෝයර් අම්මාව එක්කන් යන්න කියල දෙන්නව එලියට ඇරන් යනවා අර කපටි ඩයල් එක සමල්කව රේප් කරනවා ඒ අස්සේ . ඊට පස්සේ එක දෑකල අම්මට පිස්සුව හොද වෙලා හෙන වලියක් යනවා එකෙන් සමල්කා මෑරෙනවාඅම්මාට ආයේ පිස්සු හෑදෙනවා
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    686
    368
    83
    Edirimuni kohomath gon kathama tamai hadanne Sidu kiyalaekak haduwa ekath rubber.

    Oitakalin Hiru fm eke avrudu 10 k vithara giyapu Anuththara kiyana reddath Edirimuni gobbaya liwwe.

    adw sirawata :rofl:
    anuthhara kathwa nm mala jarawak bn nkn radio danakota ahila tyno
    mun kohoma davasa gane aurudu 10k addada mnda