ශම්මිගේ අම්මි මීක් කියයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    ක්‍රිකට් බෝඩ් එකේ උන් මොනව කරන්නද යකෝ..
    අරන් තුන් දෙනා පට්ට විදියට swing කරා.
    සදීර නම් ඕන නැති පාරක් ගහල අවුට් උනා. අනිත් උන්ට ඉතින් උන්ගේ හැකියාවන් එක්ක කරගන්න දෙයක් නෑ මුල් ඕවර් ටිකේ උන් දාපු විදියට...

    කරනවා නම් කරන්න තියෙන්නේ හොදට swing වෙන conditions හදල ලංකාවේ උන්ට හොදට swing වෙන බෝලෙට ගහන්න ටෙක්නික් හදන එකයි, පන ඇතුව බෝලෙට ගහන්න පුලුවන් උන් ටිකක් හදන එකයි, හොදට බොලේ swing කරන්න පුලුවන් උන් ටිකක් හදන එකයි.
    පරණ විදියට ක්‍රිකට් ගහන පණ නැති කැඳ ඩයල්, බඩ වැඩි උන් එක්ක ක්‍රිකට් ගහන්න බෑ .
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985

    උබ කියන විදිහට ඉන්දියාව එක්ක කාටවත් ආයේ දිනන්න වෙන්නේ නැද්ද උන් බොලේ හොදට සිම් කරන හින්දා
     
    මේ WC එකේ බලපං..
    Aus 190 ගානක් , Eng 120 ගානක් , Pak ත් 190 ක් වගේ
    එක ටීම් එකක්වත් 300 ගැහුවේ නෑ උන්ට.

    ටිකක් හරි ගැහුවේ ඉන්දියාව මුලින් බෝල් කරපු මැච් වල . උන් එක්ක චේස් කරන්න ලේසි නෑ රෑට උන්ගේ මේ බොලින් සෙට් එකත් එක්ක.

    කොහොමත් අනිත් උන්ට වඩා අපේ උන්ට කොහොමත් බොලේ එහෙ මෙහෙ යද්දී ගහන්න අමාරුයි.. එකෙක් දෙන්නෙක් ගියාම අනිත් උන් බය වෙලා උනුත් යනවා පෙරහැර.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    ක්‍රිකට් බෝඩ් එකේ උන් මොනව කරන්නද යකෝ..
    අරන් තුන් දෙනා පට්ට විදියට swing කරා.
    සදීර නම් ඕන නැති පාරක් ගහල අවුට් උනා. අනිත් උන්ට ඉතින් උන්ගේ හැකියාවන් එක්ක කරගන්න දෙයක් නෑ මුල් ඕවර් ටිකේ උන් දාපු විදියට...

    කරනවා නම් කරන්න තියෙන්නේ හොදට swing වෙන conditions හදල ලංකාවේ උන්ට හොදට swing වෙන බෝලෙට ගහන්න ටෙක්නික් හදන එකයි, පන ඇතුව බෝලෙට ගහන්න පුලුවන් උන් ටිකක් හදන එකයි, හොදට බොලේ swing කරන්න පුලුවන් උන් ටිකක් හදන එකයි.
    පරණ විදියට ක්‍රිකට් ගහන පණ නැති කැඳ ඩයල්, බඩ වැඩි උන් එක්ක ක්‍රිකට් ගහන්න බෑ .
    පන ඇතුව බෝලෙට ගහන්න පුලුවන් උන් ටිකක් හදන එකයි,

    nope, පන ඇතුව බෝලෙට ගහන්න පුලුවන් උන් ටිකක් select karaganna eka tamai karanna ona.. dan inna un upatin talent eka aran apu un newei..
     
    • Like
    Reactions: JohnWatson99

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526

    ඉතිං උඹ ඔය කියන ඒව කරන්ඩ ඕනෙ ක්‍රිකට් බෝඩ් එකේ එවුන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    පන ඇතුව බෝලෙට ගහන්න පුලුවන් උන් ටිකක් හදන එකයි,

    nope, පන ඇතුව බෝලෙට ගහන්න පුලුවන් උන් ටිකක් select karaganna eka tamai karanna ona.. dan inna un upatin talent eka aran apu un newei..
    ලංකාවේ ක්‍රිකට් සම්පුර්ණ වෙනස් කරන්න පුලුවන් බන් ලංකාවේ උන් ක්‍රිකට් ගහන condition , පිච් ටික වෙනස් කරල .
    අපේ උන් වෙන රටක් ටෙස්ට් මැච් එක්ක්ක්ට ආවත් ඒක දිනන්න කියලා ගාල්ලේ හරි කොහේ හරි කුබුරක් හදල ස්පින් 3ක් දාල දිනනවා.
    LPL ගැහුවත් එහෙමයි. club ක්‍රිකට් වල ඔක්කොම ස්පින් විකට්.
    ඔය විකට් වල ක්‍රිකට් ගහල මැච් ගහන්න පුලුවන් බංගලාදේශේ ගිහින් විතරයි. උන්ගේත් කුබුරු.

    pace , bounce එක්ක හොදට සිම් වෙන විකට් හදල ඒවා වල අවුරුදු දෙක තුනක් domestic , U 19 ලෙවල් එකේ ක්ර්ක්ට් ගැහුවා නම් ඒවගේ පිච් වල ගහන්න පුලුවන් උන් ටිකකුයි ඒ වගේ පිච් වල බෝල් කරන්න පුලුවන් උන් ටිකකුයි හැදෙනවා.

    ලංකාව ට වෙනේ එකෙක් ආවත් ඒ වගේ පිච් දෙන්න ඕනේ. මුලින් පරදී . බොරුවට හිත රවට්ට ගෙන දිනනවට වඩා ඒක හොදයි.

    දැන් domestic වල මුල ඉදන් ස්පින් උන් බෝල් කරන්නේ. ගහන උනුත් ඒ වගේ කුබුරු වල තට්ටු දාන්න පුරුදු වෙන්නේ.
    මේ වගේ උන් ටිකක් ඇවිත් එකපාරටම දෙපැත්තටම බොලේ යවද්දී ලෝක විහිළු වෙන්ව

    මුන් කියන්නේ මැච් පැරදුන දුකට බෝඩ් එක අයින් කරන්න ඕනේ, තේරුම් කමිටු අයින් කරන්න ඕනේ වගේ කතවක් නේ. අපේ උන්ගේ හැකියාවෙන් දැන් තියන ක්‍රිකට් එක ගහන්න බෑ .
    අපේ උන් ගේ ක්‍රිකට් වැටිලා ට වඩා වෙලා තියෙන්නේ ලෝකේ ක්‍රිකට් වෙනස් වෙලා ලෝකේ අනිත් රටවල් ඒ වෙනස එක්ක දියුණු වෙලා හැබැයි අපේ උන් එකම තැන පරණ ක්‍රිකට් එක ගහනව.

    වෙන තේරීම් කමිටුවක් ආවත් තෝරන්න වෙන්නේ මුන් ටිකම තමයි.provincial ගහන්න ඕනේ කියලා සමහර උන් කියනව. එහෙම ගහන්න අපේ රටේ ක්‍රිකට් විසිරිලා නෑ ඒ ඒ පළාත් වලින් ක්‍රීඩකයෝ හැදිලා එන්න තව ගොඩක් කල් යයි.
    එතකන් කරන්න තියන ලේසිම ලගම දේ ලෝකේ ක්‍රිකට් එකට ගැලපෙන් condition වල දිගටම ක්‍රිකට් ගහන එක domestic වල ඉදන් ඔක්කොම.

    කුබුරු ටික හදල ගත්තනම් හරි .නැත්නම් ලංකාවේ ගහන මැච් වල දිනද්දී චූන් වෙලා පිටදී ගූ වෙන්න කෑවම බැනල වැඩක් නෑ .
    ------ Post added on Nov 3, 2023 at 8:43 PM
     
    පැරදෙන නිසානෙ බං ක්‍රිකට් බෝඩ් එක අයින් කරන්ඩ ඕනෙ... දිනනවනං අයින් කරන්ඩ ඕනෙ නැහැනෙ...
    උඹ කියල තියෙන විදිහට ස්ට්‍රැටජි හදන්ඩ, ක්‍රීඩකයන්ගෙ හැකියාව දියුණු කරන්ඩ තමයි ක්‍රිකට් බෝඩ් එකක් තියෙන්නෙ...
    අනිත් රටවල ක්‍රිකට් දියුණු වෙලා තියෙන්නෙ ඒ රටවල ක්‍රිකට් බෝඩ් වල එවුං හොරා කන්නෙ නැතුව ක්‍රීඩාව දියුණු කරපු නිසා ප්ලෑන් එකකට...
    අපේ බෝඩ් එකේ අපතයො කරල තියෙන්නෙ හොරා කන එකයි බඩු ගහන එකයි 🥴
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේ WC එකේ බලපං..
    Aus 190 ගානක් , Eng 120 ගානක් , Pak ත් 190 ක් වගේ
    එක ටීම් එකක්වත් 300 ගැහුවේ නෑ උන්ට.

    ටිකක් හරි ගැහුවේ ඉන්දියාව මුලින් බෝල් කරපු මැච් වල . උන් එක්ක චේස් කරන්න ලේසි නෑ රෑට උන්ගේ මේ බොලින් සෙට් එකත් එක්ක.

    කොහොමත් අනිත් උන්ට වඩා අපේ උන්ට කොහොමත් බොලේ එහෙ මෙහෙ යද්දී ගහන්න අමාරුයි.. එකෙක් දෙන්නෙක් ගියාම අනිත් උන් බය වෙලා උනුත් යනවා පෙරහැර.
    aus උන් වගේම අනිත් උන්ට හම්බ උනේ බොලින් පිච් මචන්..මේක ෆ්ලැට් බැටින්ග් පිච් එකක්.
    දැන් එතකොට බොලේ එහෙ මෙහ් දාන්න එපා කෙලින් එවන්න කියන්න ඕනද එල්ලේ ගහනකොට වගේ..බැරිකම සදරනීකරන කරන්න එපා මචන්
     
    • Like
    Reactions: Janithsl88

    Sen-lu

    Well-known member
  • ලංකාවේ ක්‍රිකට් සම්පුර්ණ වෙනස් කරන්න පුලුවන් බන් ලංකාවේ උන් ක්‍රිකට් ගහන condition , පිච් ටික වෙනස් කරල .
    අපේ උන් වෙන රටක් ටෙස්ට් මැච් එක්ක්ක්ට ආවත් ඒක දිනන්න කියලා ගාල්ලේ හරි කොහේ හරි කුබුරක් හදල ස්පින් 3ක් දාල දිනනවා.
    LPL ගැහුවත් එහෙමයි. club ක්‍රිකට් වල ඔක්කොම ස්පින් විකට්.
    ඔය විකට් වල ක්‍රිකට් ගහල මැච් ගහන්න පුලුවන් බංගලාදේශේ ගිහින් විතරයි. උන්ගේත් කුබුරු.

    pace , bounce එක්ක හොදට සිම් වෙන විකට් හදල ඒවා වල අවුරුදු දෙක තුනක් domestic , U 19 ලෙවල් එකේ ක්ර්ක්ට් ගැහුවා නම් ඒවගේ පිච් වල ගහන්න පුලුවන් උන් ටිකකුයි ඒ වගේ පිච් වල බෝල් කරන්න පුලුවන් උන් ටිකකුයි හැදෙනවා.

    ලංකාව ට වෙනේ එකෙක් ආවත් ඒ වගේ පිච් දෙන්න ඕනේ. මුලින් පරදී . බොරුවට හිත රවට්ට ගෙන දිනනවට වඩා ඒක හොදයි.

    දැන් domestic වල මුල ඉදන් ස්පින් උන් බෝල් කරන්නේ. ගහන උනුත් ඒ වගේ කුබුරු වල තට්ටු දාන්න පුරුදු වෙන්නේ.
    මේ වගේ උන් ටිකක් ඇවිත් එකපාරටම දෙපැත්තටම බොලේ යවද්දී ලෝක විහිළු වෙන්ව

    මුන් කියන්නේ මැච් පැරදුන දුකට බෝඩ් එක අයින් කරන්න ඕනේ, තේරුම් කමිටු අයින් කරන්න ඕනේ වගේ කතවක් නේ. අපේ උන්ගේ හැකියාවෙන් දැන් තියන ක්‍රිකට් එක ගහන්න බෑ .
    අපේ උන් ගේ ක්‍රිකට් වැටිලා ට වඩා වෙලා තියෙන්නේ ලෝකේ ක්‍රිකට් වෙනස් වෙලා ලෝකේ අනිත් රටවල් ඒ වෙනස එක්ක දියුණු වෙලා හැබැයි අපේ උන් එකම තැන පරණ ක්‍රිකට් එක ගහනව.

    වෙන තේරීම් කමිටුවක් ආවත් තෝරන්න වෙන්නේ මුන් ටිකම තමයි.provincial ගහන්න ඕනේ කියලා සමහර උන් කියනව. එහෙම ගහන්න අපේ රටේ ක්‍රිකට් විසිරිලා නෑ ඒ ඒ පළාත් වලින් ක්‍රීඩකයෝ හැදිලා එන්න තව ගොඩක් කල් යයි.
    එතකන් කරන්න තියන ලේසිම ලගම දේ ලෝකේ ක්‍රිකට් එකට ගැලපෙන් condition වල දිගටම ක්‍රිකට් ගහන එක domestic වල ඉදන් ඔක්කොම.

    කුබුරු ටික හදල ගත්තනම් හරි .නැත්නම් ලංකාවේ ගහන මැච් වල දිනද්දී චූන් වෙලා පිටදී ගූ වෙන්න කෑවම බැනල වැඩක් නෑ .
    ------ Post added on Nov 3, 2023 at 8:43 PM
    ඕව කරන්න තියා ස්කූල් ක්‍රිකට් වලට ඕන බඩු ටිකක්වත් අරං නොදෙන ලොන්තයෝනෙ බං බෝඩ් එකේ ඉන්නෙ. උංගෙ ප්ලෑන් තියෙන්නෙ බඩ්ඩක් ගහන්නයි කීයක්හරි ගරන්නයි ඊලග ඉලෙක්ෂන් එක දිනන්න ක්ලබ් වල උන්ට පගාව දෙන්නයි. ඒ සිස්ටම් එක මේන්ටේන් කරන්නයි තමා
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    පන ඇතුව බෝලෙට ගහන්න පුලුවන් උන් ටිකක් හදන එකයි,

    nope, පන ඇතුව බෝලෙට ගහන්න පුලුවන් උන් ටිකක් select karaganna eka tamai karanna ona.. dan inna un upatin talent eka aran apu un newei..
    එහෙම හදන්න cricketers ලා නෑනේ ඉතින්. දැන් ඉන්න සෙට් එකට ක්‍රිකට් බෑ. ඒක නිසා උන් වැඩක් නෑ. ඔය ගමේ එවුන් හොයලා national team ගස්සන එකනම් බොරු වැඩක්. ඕක කරන්නම තව අවුරුදු 5ක්ට එහා යයි. අනිත් එක එහෙම ගේන එවුන්ගේ හරියට සෙට් වෙන්නේ 1%යි 2%යි. ඒ වැඩේ හරියන්නෙත් නෑ ඉතින්. කොහොමත් උබල හිතන තරම් ලන්කාවේ වැඩ්ඩෝ ඉතිරි වෙලා නෑ. ඔච්චර තමයි ක්‍රිකට්.
     
    • Wow
    Reactions: Smartm

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    aus උන් වගේම අනිත් උන්ට හම්බ උනේ බොලින් පිච් මචන්..මේක ෆ්ලැට් බැටින්ග් පිච් එකක්.
    දැන් එතකොට බොලේ එහෙ මෙහ් දාන්න එපා කෙලින් එවන්න කියන්න ඕනද එල්ලේ ගහනකොට වගේ..බැරිකම සදරනීකරන කරන්න එපා මචන්
    එහෙම ෆ්ලැට් උනාට බොලේ හොදට සීම් වෙන්ව මුල් ඕවර් 10.
    ඒ වගේ පිච් හදල ඒ වගේ condition වල ගහන්න ඕනේ මේ කුබුරු වල ස්පින් උන් දාගෙන ගැහෙන්නේ නැතුව.
    ලංකාවේ domestic වල pace එක දාන උන් ඕවර් දෙකයි තුනයි දාන්නේ. මැච් එකම ස්පින් දාන්නේ. ඉතින් කොහොමද එක දිගට ඕවර් දාන fast bowlers ල හැදෙන්නේ.. ඉන්න උනුත් ඕවර් ටිකක් වැඩිපුර දාපු ගමන් ඉස්පිරිතාලේ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එහෙම ෆ්ලැට් උනාට බොලේ හොදට සීම් වෙන්ව මුල් ඕවර් 10.
    ඒ වගේ පිච් හදල ඒ වගේ condition වල ගහන්න ඕනේ මේ කුබුරු වල ස්පින් උන් දාගෙන ගැහෙන්නේ නැතුව.
    ලංකාවේ domestic වල pace එක දාන උන් ඕවර් දෙකයි තුනයි දාන්නේ. මැච් එකම ස්පින් දාන්නේ. ඉතින් කොහොමද එක දිගට ඕවර් දාන fast bowlers ල හැදෙන්නේ.. ඉන්න උනුත් ඕවර් ටිකක් වැඩිපුර දාපු ගමන් ඉස්පිරිතාලේ.
    ඉන්දියන් pitch වල පලවෙනි ඕවර් 10 විතරයි මචන් පරිස්සමෙන් සෙල්ලම් කරන්න ඕන ඇෆ්ගන් කාරයෝ නියමෙට කරන්නේ..මන් දැක්ක ජයසුරියත් කියනවා මෙහෙත් ෆ්ලැට් pitch හදන්න ඕන කියල..ඔක්කොම හරි එතකොට මුන් ටික මෙහෙදී 50ට අවුට් උනේ මොකක් නිසාද
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    පැරදෙන නිසානෙ බං ක්‍රිකට් බෝඩ් එක අයින් කරන්ඩ ඕනෙ... දිනනවනං අයින් කරන්ඩ ඕනෙ නැහැනෙ...
    උබ බෝර්ඩ් එකට ගියත් ඕක හදන්න පුලුවන්ද. players ලට ක්‍රිකට් බෑ. එහෙම පුලුවන් එවුන් ටිකක්වත් සෙට් කරගන්නවත් ලන්කාවේ වැඩ්ඩෝ නෑ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    උබ බෝර්ඩ් එකට ගියත් ඕක හදන්න පුලුවන්ද. players ලට ක්‍රිකට් බෑ. එහෙම පුලුවන් එවුන් ටිකක්වත් සෙට් කරගන්නවත් ලන්කාවේ වැඩ්ඩෝ නෑ.
    ලංකාවෙ මිනිස්සුන්ට ක්‍රිකට් බෑ කියන්නෙ ඇයි?
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    317
    268
    63
    Colombo
    ඉන්දියන්ස්ලා වෙන බෝලයක් use කරනව.උන් බෝල් කරද්දි.icc kiyanne unmane