ශම්මිව එලවන්න .. එයා ගැහුවා කැතයි !

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,399
    5,756
    113
    lol SL team eka play karanne luck ekata. they never deserved the super8, will never get another world cup as long as cricket run by gamblers.
    SL team has talent, there is no doubt, but they lack patience, discipline, pressure handling, common sense etc
     
    • Like
    Reactions: Master malli

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,832
    113
    සේදවත්ත
    හෙට අනිද්දා ඇහින්දාස් ලොන්තයෝ ටිකක් ක්‍රිකට් බෝඩ් එක ගාව ශම්මි බැහැපන් එලියට කියලා උත්ඝෝෂණයක් කරයි. ශම්මි බලු ගනන් ගන් නෑ ප්‍රෙස් එකක් තියලා කියනවා මේක පෞද්ගලික ආයතනයක් තොපිලට කරන්න පුලුවන් පකක් නෑ . දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉදපන් කියලා 🤣🤣
     
    • Haha
    Reactions: supun_sg and fdk