ශම්මි එලවන්න ඔයත් එන්න

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,284
    10,556
    113

    ශම්ම් ප්‍රමොද්‍ය ක්‍රිකට් ව්නාස කරන හොර නඩය එලවන පලවෙනි පියවර එහෙනම්
    මාර්තූ 01 වෙනිදා හැමොම ක්‍රිකට් බොඩ් එක
    ලගට සෙට් වෙමු ✊❗

    මාර්තූ පලවෙනිදා උදේ 11.00 ට හැමොම
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලගට සෙට් වෙමු
    හොරු එලවමු ක්‍රිකට් රැකගමු...!!!

    #Gohomeshammi #GoHomePramodya

    මේ වගේ එකකට කියලා ගියේ ඉස්සෙල්ලාම අරගලයට..මේකටත් අනිවා යනවා..පුලුවන් උන් වරෙන්
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    හිටපු උන්ට වගේම පැලවත්තටත් සල්ලි පොම්ප කරපු එකෙක් නිසා එලවන්න ලේසි නෑ.
     
    • Like
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    හුත්තෝ හෙට අපේ බිග් මැච් එකේ අන්තිම දවස ssc එකේ ඔතන .
    උබලට ඔතන ට ඇවිත් drum beat වලට නට නට තමයි ඉන්න වෙන්නේ :lol: 🤌

    නැත්නම් අහක යන වලියකින් ගුටි කන්න ත් වෙයි .
     
    • Wow
    Reactions: saja

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    බුකී ශම්මි පකයා විතරක් නෙමෙයි, වේස වලත්ත පඩ ශෝ නයිට් ක්ලබ් බේබ්දු හිත රිදෙන සියුමැලි පොන්න බොර්න් අගේන් ලොන්ත පකයලාවත් ඌ එක්කම එලවලා දාන්න ඕනේ :angry: 🤮🤮🤮.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    හුත්තෝ හෙට අපේ බිග් මැච් එකේ අන්තිම දවස ssc එකේ ඔතන .
    උබලට ඔතන ට ඇවිත් drum beat වලට නට නට තමයි ඉන්න වෙන්නේ :lol: 🤌

    නැත්නම් අහක යන වලියකින් ගුටි කන්න ත් වෙයි .
    ehenam big match eke set ekath aran cricket board eka lagata enna..meka thama anthima awasathwa :lol:
     
    • Haha
    Reactions: clumsyhulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    ehenam big match eke set ekath aran cricket board eka lagata enna..meka thama anthima awasathwa :lol:
    එන්න දෙයක් නෑ බන් . . ඔතන තමයි ඕක තියෙන්නේ කෙලින්ම . ඔතන හෙට සෑහෙන පොලිසියෙන් දාල ඉන්නේ කොහොමත් මැච් එක නිසා .
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    බුකී ශම්මි පකයා විතරක් නෙමෙයි, වේස වලත්ත පඩ ශෝ නයිට් ක්ලබ් බේබ්දු හිත රිදෙන සියුමැලි පොන්න බොර්න් අගේන් ලොන්ත පකයලාවත් ඌ එක්කම එලවලා දාන්න ඕනේ :angry: 🤮🤮🤮.
    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Cypress

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    ඉත්තෑව පිටින් දාල හාවෝ අල්ලන්න හදන්නේ. ගෙදරට වෙලා ඉදහන් මචන් ගොන් නොවී.

    උන්ව එලවන්න යන්න ඕනි නෑ. cricket බලන එක නවත්තල වෙන දෙයක් බලහන්. ඕනි එකටයි එපා එකටයි හැම එකටම අරගල කරන්න යන්න එපා හෙන ගොන්. ගොබ්බ ජනාදිපති කෙනෙක් ආවොත් ආයෙ යමන් උන්ව එලවන්න මේ සිල්ලර case වලට යන්න එපා :rofl: මේ නං වෙන fishy scene එකක්
     
    • Like
    Reactions: War Fighter

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ananda da nalanda da @dilann
    හුත්තෝ හෙට අපේ බිග් මැච් එකේ අන්තිම දවස ssc එකේ ඔතන .
    උබලට ඔතන ට ඇවිත් drum beat වලට නට නට තමයි ඉන්න වෙන්නේ :lol: 🤌

    නැත්නම් අහක යන වලියකින් ගුටි කන්න ත් වෙයි .
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,284
    10,556
    113
    643762008_1338851231620019_5059556722625373286_n.jpg
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    යන්න බලාපොරොත්තු වෙන උන් ප්‍රේමකීර්ති අතුකෝරාළගෙ නඩුවේ මරණ දඬුවම හම්බවෙච්ච 12 දෙනාගෙ පවුල් වල උන් එක්ක පොඩ්ඩක් කතා කරල වරෙන් 🤣🤣