ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ &#3508

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    sinhalayo kiyanne aryo neda?

    විජයගෙන් නේ ආර්ය සංක්‍රමණ සිද්ධ වෙන්නේ....
    ඊට කලින් ලංකාවේ උන්නු යක්ඛ , නාග, රාක්ෂ කියන්නේ අ'නාර්ය ( ආර්ය නොවන ) මිනිස්සු.


    ඔය මම දන්න විදිහට...:yes:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    විජයගෙන් නේ ආර්ය සංක්‍රමණ සිද්ධ වෙන්නේ....
    ඊට කලින් ලංකාවේ උන්නු යක්ඛ , නාග, රාක්ෂ කියන්නේ අ'නාර්ය ( ආර්ය නොවන ) මිනිස්සු.


    ඔය මම දන්න විදිහට...:yes:

    who is rawana? යක්ඛ , නාග, රාක්ෂ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    who is rawana? යක්ඛ , නාග, රාක්ෂ?

    එක නම් මම හරියටම දන්නේ නෑ....:no:

    රාවණා ඉතිහාසය ගැන ගොඩක් පර්යේෂණ කලේ මහාචාර්ය රාජ් සෝමදේව....ඒ මනුස්සයට ඒක හරියට කරන්න දෙන්නේ නෑනේ.... :dull: