ඇසිලිං කොලුවා ගැන අපි දන්නේ මේකෙන්නේ..... ඒ වගේ තමා..
පැණි බිම වැටුණම ලෝකේ නති කූඹියෝ ඒකට එනවා
ගෑල්ලමයා දන්නවා ඉතිහාසේ ඕවා ගැන.
බැරියෑ අහගන්න ඒවා මේකේ ලියන්න
එහෙමනම් මුලින්ම කරන්න ඕනේ යුග ගැන time line එකක් හදල පුළුවන් තරම් අනු කොටස් වලට බෙදන්න ඕනේ...හැම පොඩි කරුණක්ම මිස් නොවෙන විදිහට.
එක එක රටවලට අදාලව Diagram එක ගානේ හැදුවොත් මොකෝ ?
එතකොට එක එක partition වලට කඩල වෙන් වෙන ම ලියල සම්බන්ධයක් ගොඩ නගන්න පුළුවන් නේ.....
අවුරුදු කිහිපයක් යද්දී කෑල්ලෙන් කෑල්ල complete වෙයි....
මේ වගේ ක්‍රමයක් ද හොඳ....එහෙම නැත්තම්, අදහසක් තියෙනවද ????





