ශරන්තිගෙ නඩුව කවදද

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    668
    93
    අනිවා හිරේ නම් යන්න වෙනවමයි බන් එයාට. ඔය ගිනුම් කේස් ඒ කාලෙත් ඇදුනු ඒව. හෙන මෝඩයි තමන් අහුවෙන්නෙ නෑ ඕවට කියල හිතන් කරල තියෙන එක නම්. මොලේ නැති කම.

    ඒකට මහින්ඩ, ඌ කරපු හොරකන් ලොවෙත් හොයන්න බැරි සීන් එකක් තියෙන්නෙ. ලපයගෙ ෆයිල් ලොරිය පෙරලිලාලු :poop:
    මහින්ද එච්චර පරිණතයි කියලා මම හිතන්නේ නැහැ.. කොහේ හරි ඒක කෙලවරින් අල්ල ගත්තා නම්, සැහෙන්න දුරට ගහපුවා හොයා ගන්න පුළුවන් වෙයි.