ශරියා නීතිය මුසලුවන්ටම හුනියමක් වෙයි
ශරියා නීතිය මුසලුවන්ටම හුනියමක් වෙයි
සෞදි ආරාබියේ මාස හතරක දරුවකු මැරීමේ වරදට මරණ දඩුවම නියම වී සිටි රිෂානා නෆීක් අද දිනයේ මරණ දඩුවම පමුණුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සවුදි අරාබියේ දවාදමී නගරයේදී ඇය හිස ගසා මරා දමා තිබේ.
ශ‍්‍රී ලංකාවේ මුතූර්හි පදිංචිකාරියන් වන රිසානා නෆීක් 2005 වසරේ මැයි මාසයේදී හාම්පුතාගේ දරුවා මරා දැමීම නිසා වසර 7 ට ආසන්න කාලයක් පුරාවට සිර දඬුවම් විඳිමින් සිටියාය.