ශරීයා

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    අද දවසට මෙවගේ බොරැ news දැක්කෙ දෙවැනි වතාවට

    මට පේන්නෙ මුස්ලිම් අයම මේක කරල සිංහලුන් බොරැ පතුරවනව කියල මඩ ගහන්න කරන plan කරල කරන වැඩක්ද කොහෙද.

    අර pick me news එකත් හමුබයොම ගොං විදිහට සිංහලය බැනුම් අහගන්න විදිහට එඩිට්ක කරපු එකක් වගෙයි. උංගෙ අැත්ත වැරැදි වහගන්න කරන


    Oa ara kadawal walata gini thiyapu scene eka wage ne cctv walin ahu wenakam kiwwe unma gaha gaththa kiyala :rolleyes:

    me news ekath mongal post ekak kiyala dena gaththama un hadapau ekak lu :rolleyes:


    Den ethakota me post eka ela kiri eke dapu ekath thambiyek wenna ethi sinhalungen benum aha ganna :D
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    ලංකාව ගත්තොත් වයස් සීමාවක් නෑ. වයස් සීමා ගේන්න හදනකොට උන් පාරට බහිනවා. සවුදිය ගැන පොඩ්ඩක් හොයලා බලපන් එහෙත් වයස් සීමාවක් නෑ. වයස් සීමාවක් එන්න ඕනේ කියලා යෝජනා තියෙනවා ඒත් එහෙම නෑ. උන්ගෙ පල්ලි වල ලොකු අය තරයේම විරුද්ධයි. අනිත් රටවල් වලත් අවු 12/14/15/16 ඔය වගෙ පොඩි වයස් ලිමිට් තමයි තියෙන්නෙ. මුස්ලිම් අයගෙ ශරියා නීතිය සිවිල් නීතියට යටත් නෑ. සිවිල් නීතියට අනුව ඳඩුවම් දෙන්න බෑ. හැබැයි සමහර අය ස්වයං නීති පනවගෙන තියෙනවා. අවුරුදු 6 ලමයෙක්ව බැන්දට ඇතුලෙ ගහන්නෙ නෑ. සමහරු ලොකු ලමයෙක් වෙනකම් ඇතුලෙ ගහන්නෙ නෑ. සමහරු ගල් විතරයි කපන්නෙ. ඒ වගේ ස්වයං විනයන් වලට අපි හිස නමා ගරු කරන්න ඕනේ.





    වෙන්න පුළුවන්


    උඹට අප්පිරියාවක් නැත්ද ඔය ගල් කපන වගේ වචන දාන්න පොඩි එවුන් ගෙන කතා කරනවා නම්.
    බලාගෙන හිටිය වගේනේ කියන්නේ මොන වයසේද අරක කරන්නේ මේක කරන්නේ කියල
    මම කිව්වේ එක එක නොදියුණු පැතිවල ඔය දේ වෙන්න පුළුවන් එත් ආගමේ එහෙම කියල නැහැ.

    ලංකා වෙත් ඔය වගේ සෙට් එකක් ඇති ඔය 100ක් 200ක් පාරේ බැහැල උද්ගෝෂණය කරා කියල එක හැමෝගෙම මතය වෙන්නේ නැහැ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,419
    113
    උඹට අප්පිරියාවක් නැත්ද ඔය ගල් කපන වගේ වචන දාන්න පොඩි එවුන් ගෙන කතා කරනවා නම්.
    බලාගෙන හිටිය වගේනේ කියන්නේ මොන වයසේද අරක කරන්නේ මේක කරන්නේ කියල
    මම කිව්වේ එක එක නොදියුණු පැතිවල ඔය දේ වෙන්න පුළුවන් එත් ආගමේ එහෙම කියල නැහැ.

    ලංකා වෙත් ඔය වගේ සෙට් එකක් ඇති ඔය 100ක් 200ක් පාරේ බැහැල උද්ගෝෂණය කරා කියල එක හැමෝගෙම මතය වෙන්නේ නැහැ

    මට නම් ළමා අපචාර කරන උන්ව අප්පිරියයි. එහෙම දේවල් ව්‍යංගයෙන් හරි අනුමත කරපු ආගම අප්පිරියයි. ළමා අපචාරකයෙක් වෙච්ච ප්‍රොෆෙට්ව අප්පිරියයි. නැතුව ඔය හැම දේම අනුමත කරලා හෝ කට වහගෙන ඉඳලා, උන් පොඩි උන්ව අරගෙන ගිහින් කරන දේ ගැන කියන්න මට නම් අප්පිරියාවක් නෑ. මහ ගෑනුන්ට කරන දේවල්ම තමයි පොඩි ලමයින්ට මුන් කරන්නෙ.

    එලියට බහින 200 මතය තමඉ දිනලා තියෙන්නෙ. එලියට නොබහින ගොඩක් අය යටි හිතෙන් කමති. ඇත්තටම විරුද්ද අය පොඩි ගානක් ඉන්නෙ. උනුත් කතා කරන්න බයයි.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මේ පිංතූර බොරුවක්. මුස්ලිම් මිනිස්සුන්ගෙන් වෙන ළමා අපචාරය බොරුවක් බව ඒකෙන් කියවෙන්නෙ නෑනෙ. අවුරුදු 10-12 පොඩි ලමයින්ව මුන් කොහොමත් බඳිනවනෙ. එහෙම බඳින්න උන්ගෙ ආගමෙනුත් අවසර දීලා තියෙනවනෙ. එකකුත් නෙවෙ 4ක් ම තියෙනවනෙ.


    එහෙනම් මේ වගේ බොරු පොස්ට් හදල දැම්මට කමක් නෑ.
    :lol::lol:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    aiyo ban tho wage booruwek... wassakatawath uba scl giye na neda? ponna wada karanna epa ballo.. thoge lamaintath ohoma una dawasaka sapata thiyei..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,419
    113

    එහෙනම් මේ වගේ බොරු පොස්ට් හදල දැම්මට කමක් නෑ.
    :lol::lol:

    බොරු පෝස්ට් හදබ්න ඕනෙත් නෑ, මුස්ලිම් ළමා අපචාර වෙන එක ගැන බොරු කියන්න ඕනෙත් නෑ. රිදෙන්නෙ නැත්නම් අපි ඇත්ත කතා කරමු මචන්
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :no::no: අවරුදු 6 ක ළමයෙක් ගැබ් ගන්න විදිහක් නැ බන් , ගැහැණු ළමයෙක් ගැබ් ගන්න අනිවාර්යෙන් වැඩිවියට පත් වෙන්න ඕනි (මාස් ශුද්ධිය පටන් ගන්න ඕනි )

    Precocious Puberty අය ළදරු වයසේම මල්වර වෙනවා, එහෙම අය ගැබ් ගන්න පුළුවන්, එත් ඔය නිව්ස් එකට අදාළ ඒක නම් බොරුවක්, වෙන අසනීපයක් බවයි දැනගන්න තියෙන්නේ.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,546
    5,449
    113
    ko dan me post eka daapu eka? Hangilada?
    Typical moda uneducated moda bayya, goo wela kicha wela dan hangila innawa
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    මට නම් ළමා අපචාර කරන උන්ව අප්පිරියයි. එහෙම දේවල් ව්‍යංගයෙන් හරි අනුමත කරපු ආගම අප්පිරියයි. ළමා අපචාරකයෙක් වෙච්ච ප්‍රොෆෙට්ව අප්පිරියයි. නැතුව ඔය හැම දේම අනුමත කරලා හෝ කට වහගෙන ඉඳලා, උන් පොඩි උන්ව අරගෙන ගිහින් කරන දේ ගැන කියන්න මට නම් අප්පිරියාවක් නෑ. මහ ගෑනුන්ට කරන දේවල්ම තමයි පොඩි ලමයින්ට මුන් කරන්නෙ.

    එලියට බහින 200 මතය තමඉ දිනලා තියෙන්නෙ. එලියට නොබහින ගොඩක් අය යටි හිතෙන් කමති. ඇත්තටම විරුද්ද අය පොඩි ගානක් ඉන්නෙ. උනුත් කතා කරන්න බයයි.


    එහෙම දේවල් ව්‍යංගයෙන් හරි අනුමත කරපු ආගම අප්පිරියයි.
    ව්‍යංගයෙන් කොහෙද අනුමත කරේ?
    ඒක ඉතින් උඹේ හිතේ තියෙන දෙයක් අපි මොනා කරන්නද? උඹ අප්පිරිය කරා, නැහැ කියල ඉතින් ඇති වැඩකුත් නැහැ



    ලියට බහින 200 මතය තමඉ දිනලා තියෙන්නෙ. එලියට නොබහින ගොඩක් අය යටි හිතෙන් කමති. ඇත්තටම විරුද්ද අය පොඩි ගානක් ඉන්නෙ. උනුත් කතා කරන්න බයයි.
    ඉතින් ඔය උඹම හිතින් හදා ගත්ත දේවල්


    ඔය දේවල් පල්ලි වල, පන්සල් වල කෝවිල් වල ඒ කාලෙත් උනා අදටත් වෙනවා ඔය පොඩි දේත් තේරුම් ගන්න බැරි එවුන්ගේ මතය නම් මිනිස්සු ගණන් ගන්නෙත් නැහැ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,419
    113
    ව්‍යංගයෙන් කොහෙද අනුමත කරේ?
    ඒක ඉතින් උඹේ හිතේ තියෙන දෙයක් අපි මොනා කරන්නද? උඹ අප්පිරිය කරා, නැහැ කියල ඉතින් ඇති වැඩකුත් නැහැ


    ඉතින් ඔය උඹම හිතින් හදා ගත්ත දේවල්

    උබ හිතන්නෙ මල් කැකුලු වගේ පොඩි ලමයින්ව අරගෙන ගිහින් උන් බෝනික්කො එක්ක සෙල්ලම් කරන්න දෙනවා කියලද? පොඩි ලමයින්ව බැඳලා කරන දේවල් ගැන කතා කරන්න අප්පිරියයි කිය කිය එහෙම කරන උන්ව ඩිෆෙන්ඩ් කර කර හිටපන්කො. උබ තව්සන්ඩ් ටෝක්ස් දුන්නට අරාබියෙ තත්වෙ වත් දන්නෙ නෑනෙ බන්. ලංකාවේ තත්වෙ දන්නෙත් නෑනේ. පොඩ්ඩක් ගූගල් දෙයියගෙ බලපන් කොච්චර බ්ලීඩ් වෙලා මැරිලා තියෙනවද කියලා. උබලට තේරෙන්නෙ උබලගෙ දුවෙක්ට වෙනත් එකෙක් ඔහොම කරලා දුව වේදනාවෙන් අඬනකොට තමයි. එහෙමවත් තේරේවිද දන්නෙ නෑ දෙයියන්ගෙ කැමැත්තනෙ.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ශරීයා නීතිය අනුව අවු.6 ක දැරියක විවාහ කරගෙන ගැබගෙන ඇති ආකාරය..
    මෙන්න මුසල්මානුවන්ගේ හැකියාවන්

    19905231_1827619880604103_5281595939361930125_n.jpg




    20106352_1827619900604101_7018063802732610852_n.jpg


    maha thirisannu bn mun nm :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: