ශරීරයේ ප්‍රධාන චක්‍ර 7 ගැන කෙටි හැඳින්වීමක්

Ajnaagni

Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    අපි භාවනා කරන්න කලින් අපේ භාවනාව යොමු කරන්න ඔනේ කොහොම ද කියලා තේරුම් ගන්න, ඉස්සේල්ලාම අපේ ශරීරයේ ඇති ශක්ති ස්ථාන ගැන ඉගෙන ගන්න ඔනේ. පල්ලේහා වීඩියොවේ එකට කෙටි හැඳින්වීමක් තියෙනවා.

     

    Ajnaagni

    Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    මොන භාවනාද කියල කිව්වනං තවත් හොඳයි.

    චක්‍ර 7ටම තනි තනිව සිත යොමු කරලා භාවනාවේ යෙදිලා, එකින් එක ප්‍රගුන කරලා වර්ධනය කරාට පස්සේ කුන්ඩලීනී භාවනාවේ යෙදෙන්න පුලුවන්. එක පරාටම කරන්න බැහැ. තේරුම් අරන් ඉවසීමෙන් කාලයට ඉඩ දීලා භාවනා කරමු. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
     
    • Like
    Reactions: D_Mad and Lahiru120

    Similar threads