අඩෝ සිරාවට මේ අතේ ගැහිල්ල නවත්තගන්න ඕන ඕයි. වැල ෆෝල්ඩරේ ඩිලීට් කරනවා, ආයේ ඔන්ලයින් බැලෙනවා, පස්සේ ආයෙම වැල ඩව්න්ලෝඩ් කරලා වැල ෆෝල්ඩරයක් හැදෙනවා. ආයේ ඩිලීට් කරනවා ආයේ සයිකල් එක යනවා. ඕක නවත්තගන්න ඕන ඕයි.
කෙල්ලෝ දාගන්න එක නම් නැති ප්රශ්න ඔලුවට දාගන්නවා වගේ වැඩක් බන්.
මාත් අඩික්ට් වෙලා ඉඳලා fb app එක ඩිලීට් කළා ෆෝන් එකෙන්. දැන් කිරියට අඩික්ට් වෙලා.
Same here ඕයි. දවස් දෙකක් කොහොමහරි ඉවසගෙන ඉන්නවා. ඊයෙයි අදයි දවස් දෙකේම ගැහුවා. ඉතින් මුලු දවසම ඉවරයි. කිසිම වැඩක් කරේ නෑ. ඊට පස්සෙ මේකට වෙලා පෝස්ට් බල බල ඉන්නවා
මං මචන් හොදටම අනාත වෙලා ඉන්නෙ මේ දවස් වල.ඒත් මචන් වැඩක් කරන්නෙ නෑ. දවස් දෙකක් විතර වැල බලන්නෙ නැතුව ඉද්දි මෝටිවේට් වෙලා වැඩ කරනවා. පස්සෙ ආයෙම වෙනදා වගේමයි. මේ phone හුත්ත හින්දා තමයි ඔක්කොම