ශරීර හොරෙක් වෙලා

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    අඩෝ සිරාවට මේ අතේ ගැහිල්ල නවත්තගන්න ඕන ඕයි. වැල ෆෝල්ඩරේ ඩිලීට් කරනවා, ආයේ ඔන්ලයින් බැලෙනවා, පස්සේ ආයෙම වැල ඩව්න්ලෝඩ් කරලා වැල ෆෝල්ඩරයක් හැදෙනවා. ආයේ ඩිලීට් කරනවා ආයේ සයිකල් එක යනවා. ඕක නවත්තගන්න ඕන ඕයි. 😭
    කෙල්ලෝ දාගන්න එක නම් නැති ප්‍රශ්න ඔලුවට දාගන්නවා වගේ වැඩක් බන්.


    මාත් අඩික්ට් වෙලා ඉඳලා fb app එක ඩිලීට් කළා ෆෝන් එකෙන්. දැන් කිරියට අඩික්ට් වෙලා.

    Same here ඕයි. දවස් දෙකක් කොහොමහරි ඉවසගෙන ඉන්නවා. ඊයෙයි අදයි දවස් දෙකේම ගැහුවා. ඉතින් මුලු දවසම ඉවරයි. කිසිම වැඩක් කරේ නෑ. ඊට පස්සෙ මේකට වෙලා පෝස්ට් බල බල ඉන්නවා :( මං මචන් හොදටම අනාත වෙලා ඉන්නෙ මේ දවස් වල.ඒත් මචන් වැඩක් කරන්නෙ නෑ. දවස් දෙකක් විතර වැල බලන්නෙ නැතුව ඉද්දි මෝටිවේට් වෙලා වැඩ කරනවා. පස්සෙ ආයෙම වෙනදා වගේමයි. මේ phone හුත්ත හින්දා තමයි ඔක්කොම
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,002
    113
    34
    Kalutara
    Same here ඕයි. දවස් දෙකක් කොහොමහරි ඉවසගෙන ඉන්නවා. ඊයෙයි අදයි දවස් දෙකේම ගැහුවා. ඉතින් මුලු දවසම ඉවරයි. කිසිම වැඩක් කරේ නෑ. ඊට පස්සෙ මේකට වෙලා පෝස්ට් බල බල ඉන්නවා :( මං මචන් හොදටම අනාත වෙලා ඉන්නෙ මේ දවස් වල.ඒත් මචන් වැඩක් කරන්නෙ නෑ. දවස් දෙකක් විතර වැල බලන්නෙ නැතුව ඉද්දි මෝටිවේට් වෙලා වැඩ කරනවා. පස්සෙ ආයෙම වෙනදා වගේමයි. මේ phone හුත්ත හින්දා තමයි ඔක්කොම
    මම නම් ෆෝන් එකෙන් නෙමෙයි වැල බලන්නේ. මැසිම ඉස්සරහම ඉන්න නිසා බැලෙනවා වැඩියි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Facebook, Instagram වල ඉන්න ගෑනු දැක්කම මෝල් වෙලා වැලක් බලලා අතේ ගහනවා නේද? ඕක තමයි හේතුව. ඕකෙන් ටික ටික නතර කරන්න පුරුදු වෙයන්. එතකොට මෝටිවේට් වෙනවා ටික ටික. මට දැන් 25. මාත් මෙච්චර කල් ඔහොම තමයි හිටියෙ. මේකෙ කවුද ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ porn බැලුවම මොලේට වෙන දේ ගැන. එදායින් පස්සෙ තමයි මටත් තේරුනෙ. දැන් මාත් ටික ටික නතර කරගෙන යනවා. හරි අමාරුයි ඉන්න. දවස් දෙකක් විතර ඉද්දි ආයෙ ගහන්න හිතෙනවා :(
    Ithin gahanawada?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    තමන්ගේ දෙයක් කරනකොට කිසි කෙනෙක් බල කරන්නෙ නෑ උදේම ඇහැරෙන්න, රෑ දවල් නැතුව වැඩ කරන්න, අලුත් දේවල් කරන්න කියලා. ඒක තමන්ගේ කැමැත්ත. කැමතිනම් කරන්න පුලුවන්, බෑ කියල හිතෙනවනම් නොකර ඉන්න පුළුවන්. හැබැයි ස්වයං විනයක් තියෙන කෙනෙක් කිසි වෙලාවක තමන් කරන වැඩේ හරි විදිහට ඉස්සරහට කරගෙන යන්න කොහෙන්වත් motivation එකක් එනකල්, කවුරුහරි බනිනකල්, කවුරුහරි තමන්ව පහත් කරලා කතා කරලා හිතට ආවේගයක් එනකල් ඉන්නෙ නෑ. කරන්න තියෙන වැඩේ පහුවදාට දාන excuses හදාගන්නෙ නෑ. කැමැත්තෙන්ම හැම දෙයක්ම කරනවා. පුලුවන් උපරිම විදිහට කරනවා. අමාරු තීරණ ගන්න වෙන වෙලාවට තමන්ගේ දියුණුව ගැන හිතලා තීරණ ගන්නවා.

    By Lasantha Wikremasinghe