maara minissune ban ube pawule un.mama nam ehema idame eka agalak denne naha malata.wife ubata banina eka sadaranayi.
.owa ganan ganna epa ban.thaniyema nagitapan unta pennath ekkama.
මොනා කරන්නද බන්.ඇන කොටාගන්න බැහැනේ තමන්ගේ මිනිස්සු එක්ක.අනික මචන් දෙමවුපියෝ දෙන දෙයක් ළමයින්ට දෙන්න ඕන තමන්ගේ කැමැත්තෙන්නේ.අපිට බලෙන් ගන්න බැහැ.මට තියෙන එකම දුක වයිෆ් ගැනයි ළමය ගැනයි.අපේ අම්මලා ඒ පවුල රවට්ටපු එක ගැනයි..ඒ දෙන්නා මම නිසා දුක් විදිනවා.එයාගේ පවුලේ අය හිටියට එයාලට මම ලග නැහැනේ.
maara minissune ban ube pawule un.mama nam ehema idame eka agalak denne naha malata.wife ubata banina eka sadaranayi.
.owa ganan ganna epa ban.thaniyema nagitapan unta pennath ekkama.

ඒ ගෑණි මිනිහත් දාල ගිහිං තනියම කොල්ලෝ දෙන්නා හදන් තියෙන්නේ.......... දෙපොලත් විකුණලා ජිවත් වෙලා අන්තිම බලාපොරොත්තුව කොල්ලගේ ගෙදර මැරිලා යන්න. මේ ෆොන්නයා එල්ලිච්ච එකෙන් වුනේ නීතියෙන් දේපොළ කසාද ගෑනිට හිමිවීම....... දැන් ඉතින් 