ශලනි තාරකා හත්පොලේම ගා ගනී..!!!

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ශලනි තාරකා TRUENEWS.LK වෙබ් අඩවියට එරෙහිව නඩු පවරන බවට අද පෙරවරුවේ තර්ජනය කරනු ලැබුවා.

    ඒ,බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී කොළඹින් ගොස් සිටි ටෙලිනාට්‍ය කණ්ඩායමක් pcr පරීක්ෂණයකට ලක් කළ බවට අප වාර්තා කළ පුවතක් හේතුවෙන්.

    එහිදී අප ඔවුන්ගේ යහපත වෙනුවෙන් යයි සිතමින් පුද්ගල නාම සහ රුපවාහිනී ආයතනයේ නම සඳහන් නොකළ අතර ඔවුන්ගේ ඡායාරුප යොදා ගැනීමෙන්ද වැළකී සිටියා.

    S2.png



    කොවිඩ් වසංගතය අතරේ රටටම කොකා පෙන්නන සීනි බෝල නංගිලා සිතා සිටියේ වගකිවයුතු මාධ්‍ය ආයතනයක් වන අප ඇගෙන් සමාව ඉල්ලනු ඇති බවයි.

    අවසානයේ දර්ශන සමගින් තවත් හෙලිදරව්වකට TRUENEWS.LK සුදානම් වන අවස්ථාවේ අදාළ රුපවාහිනී නාළිකාවේ සහ ක්ෂේත්‍රයේ වගකීම් සහිත මාධ්‍යකරුවන් සහ නිර්මාණකරුවන් ඉල්ලා සිටියේ එම දර්ශන ඉදිරිපත් නොකරන ලෙසයි.

    ඒ අතරින් ඇතැමුන් මෙම සිදුවීම හඳුන්වා දුන්නේ ‘පිස්සු බැල්ලියක්’ දඩාවතේ යාමක් ලෙසයි.

    පසුව ශලනි තාරකා විසින්ම තමන් ෆේස්බුක් පිටුවේ නඩු දමන බවට දැමූ සටහන මෙලෙස ඉවත් කර තිබුණා.

    S4.png
    Mevunuth සීනි බෝල maadyakarayo vagey. Naththan ‘පිස්සු බැල්ලියක්’ දඩාවතේ යාමක් ලෙසයි' vagey apahasmaka ewa daanne naha.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඒකිට සම්මානයක් හම්බවුනා කියල දැන් අලි ඔළුවෙන් ඉන්නෙ😂😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔපදුප බල බලා ඉදපල්ල උබලත්, බලනව මදිවට ඒව මෙහෙත් උස්සන් ඇවුත් ගෑනු හොදයි බන් උබලට වඩා
     
    • Like
    Reactions: puji123

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ekitath pissu ballek Wath balanne nathi channel form karanna yanawa.

    Oya wage boru dannama hadapu channel thiyanawa ewage ekak wenna athi true news samaharawita. Dan oya jvp kuhaka lapaya unath awurudu 5k lambo kalugal, election illanne shiranthi kiya kiya boru kiyala kiyla. Poster ekak gahuwe aththa minissu kiyla. Anna e wage true news kiyala dagena boru danawada danne na 😜😜😜
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    අප්පිරියා කේස් එකක් බන්
    විත් අවුට් මේකප් දැකලා නැති නිසා මහා අනර්ඝ ඇති
    ඒත් කරුමෙට විත් අවුට් මේක්අප් දැක්කා දවසක මහරගමදි

    අප්පේ එපා බන් නිකන් දුන්නත්
    මන් හිත්නනේ මේකප් නිසාම ස්කින් එක ඩැමේජ් වෙලා වෙන්න ඕනේෟ
     
    • Like
    Reactions: castellain

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    කවුරු වුනත්, මිනිස්සු PCR කරාම, එහෙම නැත්නම් Ambulance එකක් ඇවිත් එක්කන් යනකොට කැමරා අටවාගෙන පුක පස්සෙන් යන මාධ්‍ය හරිම ගොන්.

    වටේ පිටේ ඉන්න මිනිස්සු එක්කෝ ගල් ගහල එලවන්න ඕන මුන්ව.

    තමන්ගේ පෞද්ගලිකත්වයක් නැහැ.

    කොහොමත් දැන් රටේ තියෙන්නේ ගොඩක් බලු මාධ්‍යක්
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    මේවට කියන්නෙ කබ්බියො ෆෝම් කරනවා කියලා. මුන්ටත් වෙන දාන්න දේවල් නැතුව. සම්මානයක් දෙකක් ගත්තාම, පොඩ්ඩක් ප්‍රසිද්ධ වුණහම, මුන් හිතාගෙන ඉන්නෙ හැම එකාම මුන්ට දණගහලා වඳින්න ඕනි කියලා. ඒකයි ඔය මෝඩ ගෑණුන්ගෙ මානසිකත්වය. ඕවා උඩ ගියා වගේම ඉක්මන්ට බිමට වැටෙනවා. අපේ උන්ටත් මේවගේ හාල් කෑලි ෆෝම් නොකර ඉන්නම බැහැනෙ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,644
    113
    Colombo
    ඔන්න ඔහේ ඕව ගණන් ගන්න එපා බන්.හෙළි කරන්න තියන දේවල් හෙළි කරහන්.ලින්ක් එකක් තියනවනම් මටත් දියන්
     
    • Haha
    Reactions: BuLaTha

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ නාට්ය කියල ජරාව ගහන් විකුනන නිලමැස්සො හින්ද මහා කරදරයි. උන් ඇඳිරි නීති තියෙද්දිත් ගෙවල් අස්සෙ රින්ගනවා නාට්ය ගහන්න. අපේ පැත්තෙත් ආවා. උන්ට සල්ලි වලට ගෙවල් දෙන උන් ඉන්නවා. කොරෝනාද ඇඳිරි නීතිද කියල ගානක් නැහැ. සල්ලි නං ලන්කාවේ හැත්ත අම්ම උනත් විකුණනවා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Rajinawa marala hoo gala ingirisi galapanna gihin
    මොනාද බං මෙහ් ඉංග්‍රීසී? බැරි නං සිංහලෙන් කොටන්නෝනෙ පොඩි උන් වගේ වොකැබ්ලරි අන්තිමයි.
    Cheap English, Cheap Bitch

    නිකන් කෑල්ලට මල පැනලා කියවනකොට වගේ
    හිතට එන සේරම කියාගෙන කියාගෙන යනවා මං මේ මොකද්ද කියන්නෙ කියලා ඒකිටත් අයිඩියා එකක් නෑ
    අහල බලන්න ඕන කොහෙන්ද ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ කියලා

    මටත් ඒ තරං බෑ, මං නං ඒක හින්ද සිංහලෙන් කියන්න ඕන එක ටයිප් කරනවා මෙන්න මෙහෙම
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    උන්ට තිබ්බෙ අප විසින් නමක් හෙලි නොකරමින් පලකළ නිළියක් නිරෝධායන කිරීමේ පුවතට අදාළව ශලනි තාරකා විසින් නඩු පවරන බව දන්වා තර්Jඅනය කර ඇත. අප ඇගේ නම හෙලිනොකලද ඇගේ ඉල්ලීම මත සමාව ඉල්ල මෙම සමාව ඉල්ලීම පළකර සිටිමු කියල දාන්නනෙ
     
    • Haha
    Reactions: thedigit2s

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    නිකන් කෑල්ලට මල පැනලා කියවනකොට වගේ
    හිතට එන සේරම කියාගෙන කියාගෙන යනවා මං මේ මොකද්ද කියන්නෙ කියලා ඒකිටත් අයිඩියා එකක් නෑ
    අහල බලන්න ඕන කොහෙන්ද ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ කියලා

    මටත් ඒ තරං බෑ, මං නං ඒක හින්ද සිංහලෙන් කියන්න ඕන එක ටයිප් කරනවා මෙන්න මෙහෙම

    බැරි කමට හිනා වෙනව නෙමෙයි ඔය නම් පොස් ඵකටමයි කඩ්ඩෙන් දාන්නෙ..තමන් හරි උගත් කියල පෙන්නන්න..ලංකාවෙ ගොඩක් උන් ඵහෙමයි.
     
    • Like
    Reactions: keshannilanga