ඒක තමයි ඔතන හිනාවෙන්න තියෙන්නෙ බැරි කමට නෙමයි මොකද ඕකිට සිංහල බැරුවද ඔය බැරි මරගාතෙ කඩ්ඩෙන් දාන්න ගිහින් තියෙන්නෙ.බැරි කමට හිනා වෙනව නෙමෙයි ඔය නම් පොස් ඵකටමයි කඩ්ඩෙන් දාන්නෙ..තමන් හරි උගත් කියල පෙන්නන්න..ලංකාවෙ ගොඩක් උන් ඵහෙමයි.
ලංකාවෙ ෆෑන්බෝයිස්ලා හිතං ඇත්තෙ එංගලන්තෙන් ඇවිත් ඉන්නෙ කියල වගේ නෙ, ඕක බලන උන් හිතනවා ඇත්තෙ අමේබේ මෙන්න කඩු කියලානේ




