සුමට සුදු - පියයුරු
ස්පර්ශ කරන්නට දෙනවද ?
ලොකුම ලොකු - නිතඹක් සතු
තදට හිරට ඇදල ඩෙනිම

රාත්‍රියට - ඔයාගෙ ෆැන්ටසියට
මම එන්නම් - ඔයාව සරසන්නට
ඔයාව සිපගන්නට - ඔයාව රැගෙන යන්න
වලාකුලෙන් එහා තිබෙන විමානයට
බිය නොවන්න සොඳුරිය ශල්‍යකර්මය වෙගවත්...

රෝස පාට - ඇදල යටට
එළියට පෙන්නල ලාවට
සියුමැලි මෘදු - සම මතුපිට
කොටලා සුරතල් පච්චය

රාත්‍රියට - ඔයාගෙ ෆැන්ටසියට
මම එන්නම් - ඔයාව සරසන්නට
ඔයාව සිපගන්නට - ඔයාව රැගෙන යන්න
වලාකුලෙන් එහා තිබෙන විමානයට
බිය නොවන්න සොඳුරිය ශල්‍යකර්මය වෙගවත්...
බිය නොවන්න සොඳුරිය ශල්‍යකර්මය රසවත්.



source: kurutu gee blog







