mona suththakda sinhalu thuwakku aran uddedi marunoth wuntath nadu danna puluwanda wunuth athurudan wun kiyalada kiyanne
ethota eka kotiyek wath idala nha okkoma bara wela thiyenne anthimata prebakaran nuth bara wuna kiyai![]()
මම අද ලාංකිකයෙකු වීම ගැන දුක් වෙමි....
ඒ ලක්මවගේ උණුසුම ලද නිසා නොව,
ඒ උණුසුමේම තවත් අවජාතකයින් රැලක් ද උණුසුම ලබන බැවිනි....

නඩු නම් ඕන ගොනෙක්ට දාන්න පුළුවන්නේ. කෝ ඉතින් සාර්ථක වෙලා නෑනේ.
කිඹුල් කඳුලු හෙලන උන්ට කියන්න තියෙන්නේ, විනිසුරුගේ හිත වෙනස් වෙලා මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වාව උසාවි ගෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ගිහින් පොල් ගහපල්ලා. මතක ඇතුව මිරිස් ටිකකුත් අඹරපල්ලා.
අබරන්න දෙයක් නෑ කොහොමත් මොන ගේමක් දීලා හරි ආමි කොටියව මරපු උන් ටික ඈතුලට යයි ලගදීම.. මොකද මුන්ට චන්ද දිනන්න විටදම් කරේ උන් නේ.. දෑන් ඉල්ලන දේවල් දෙන්න වෙනවා. උතුරේ මහ එකා ප්රභාකරන් යුද්ද කරල ඉල්ලපු දේ දෑන් එලිපිට පාර්ලිමන්ට් එකේ ඉල්ලනවා..සුද්දෙක් සද්දයක් දෑම්ම ගමන් නෑට්ට පුකේ ගහගන්න, කොන්ද කෙලින් තියන් ඈවිදින්න බෑරි පර්සනලිටියක් කියලා දෙයක් ගෑවිලාවත් නෑති නිවට සිරිසේනයි, 2001 කොටියට ෆුල් සෑප දුන්න පොන්න රනිලයි එකතු වෙලා ලස්සනට උන්ට ඕන ටික දෙයි. දෙයියන්ගේ පිහිටෙන් ආයෙ යුද්දයක් නම් එන එකක් නෑ
උබට මතක නෑතිව ඈති මයේ හිතේ. ආයුද ගත්ට කොටි මෑරුවා කියලා එකෙක් එල්ලුම් ගහට යෑවුවුආ, තව එකෙක්ට මිලියන ගානක් කොටින්ට වන්දි ගෙවන්න උනා, ඔය පටන් ගත්තා විතරයි. තොපිලා වගේ නිවට හාල්පාරුවන්ට නම් ඉතින් ජාතියට ආගමට මොනවා උනත් කමක් නෑතිව ඈති උබේ පක්ශෙ දිනනවනම්. ඒත් අපිට එහෙම ඉන්න බෑ පුදුම පුකේ අමාරුවක් එනවා මොකෙක් හරි ජාතියට ආගමට කෙලවන්න එනකොට
මේ අවුරුදු දෙක තුනට රටට වෙලා තියෙන දේ තේරෙන්නේ නෑත්තම් උබ ඉස්කෝලේ ගියෞ එකෙක් නෙමෙයි. ඔවු මේවා පෙනි පෙනිත් උබ තාමත් මේ සක්කිලින්ට කඩේ යනවානම් එහෙම හදන රටේ හෙට උබදින උබේ ලමයිත් කවදහරි උබට ශාප කරයි තමයි.
නඩු නම් ඕන ගොනෙක්ට දාන්න පුළුවන්නේ. කෝ ඉතින් සාර්ථක වෙලා නෑනේ.
කිඹුල් කඳුලු හෙලන උන්ට කියන්න තියෙන්නේ, විනිසුරුගේ හිත වෙනස් වෙලා මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වාව උසාවි ගෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ගිහින් පොල් ගහපල්ලා. මතක ඇතුව මිරිස් ටිකකුත් අඹරපල්ලා.

hama desapalakaya ekai ona gonekuta udda karanna puluwan kiyapu wunuth hitiye kibul kadulu hela wunuth innawa wasaiyata
sinhalu wasi ganna depaththa bedala ghagannakoyta demullu wunta ona de karagannawa himita ponilaya 13+ denna lasthi lu ne koma hari oka karagathnam passe thwa awurudu 50kin wunge fed eha giya wenama rataka wenama playanka yai mokdda dunna ewa ai ganna bha thwath thnahawen ekathu karagannawa misak udden karanna bari wunu de kal giyath wunge ilakketa yanawa
dan kiyanna epa mahindaya 13++ denwa kiwwa kiyala komahari wu inna kota dun nha
thamath unp ta kadeyana hethua dan nha habi meya denwa denwa kiyala anthimata denna yanakopta wirudda weyan podu prashna walinuth sinhalaya bedila maraganna kota hamabyayi demalai wunge target ekata gihin iwarai![]()
බොරුවට කිඹුල් කඳුලු හැලුවට මේ වගේ නිවුස් එහෙම දකින්නෙම නැතුව ඇති නේ.
ශවේන්ද්‍ර සිල්වාට නව තනතුරක්.
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව විධායක ජෙනරාල් ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා (30දා) සිය රාජකාරී ආරම්භ කර තිබේ. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 වැනි විධායක ජෙනරාල් වෙයි.
http://www.army.lk/news/new-ag-assumes-duties-0
New AG Assumes Duties
Major General L.H.S.C. Silva assumed duties as the new Adjutant General (AG) of the Army on Thursday (30) during a simple ceremony at the office in the AG Branch at the Army Headquarters.
He is the 28th AG in the Army.
Major General Shavendra Silva after placing his signature in an official document symbolized the acceptance of the new office. Several officers were present at the occasion.
![]()

bayyange athal kadanna epa ban![]()
ප්රභාකරන් යුද්ද කරේ 13 ක්‍රියාත්මක කරන්න කියලා නෙවෙයි මචන්. ඌට ඕන උනේ වෙනම රටක්. 13 සංශෝධනයෙ වෙනම රටක් නෑ. හැබැයි බලය බෙදෙනවා. රනිල් කියන්නෙ හොඳ ෆෙඩරල් කාරයෙක්. මහින්ද උනත් හිටියෙ කොහේද කියලා දන්නෝ දනිතිනේ. මහින්දගේ 13+ ගැන උබ කතා කරන්න එපා කියපු නිසා කතා නොකර ඉන්නම්. හැබැයි මහින්ද සමාජීය බලපෑම එක්ක වෙනස් උනා. ඒක හොඳ දෙයක්. රනිල්ලා තාම ෆෙඩරල් මතයෙ ඉන්නෙ. ගොඩක් අය එපා කියද්දි උතුරේ පළාත් සභා ජන්දෙ තියපු එක මහින්ද කරපු ලොකු වැරද්දක්. ඒකිය භාවය ව්‍යවස්ථාවෙන් අතුගාල දාන එක ලේසි දෙයක් නෙවෙයි. ඒකට ජනමතයක් ඕන. එහෙම කරොත් අනිවා පරදිනවා. ඒ කොහොම වෙතත් ඒකීය භාවය අයින් කරනවට ශ්‍රිලනිප, ජවිපෙ, ජාහෙඋ, සමහර විට මුස්ලිම් කොන්ග්රසයත් විරුද්ද ඇති.
හම්බයා ගැන නම් කතා කරන්න කැමති නෑ මචන්. ඌ එදත් උන්ගේ ටාගට් එකට ගියා උන් අදත් යනවා.
බොරුවට කිඹුල් කඳුලු හැලුවට මේ වගේ නිවුස් එහෙම දකින්නෙම නැතුව ඇති නේ.
ශවේන්ද්‍ර සිල්වාට නව තනතුරක්.
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව විධායක ජෙනරාල් ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා (30දා) සිය රාජකාරී ආරම්භ කර තිබේ. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 වැනි විධායක ජෙනරාල් වෙයි.
http://www.army.lk/news/new-ag-assumes-duties-0
New AG Assumes Duties
Major General L.H.S.C. Silva assumed duties as the new Adjutant General (AG) of the Army on Thursday (30) during a simple ceremony at the office in the AG Branch at the Army Headquarters.
He is the 28th AG in the Army.
Major General Shavendra Silva after placing his signature in an official document symbolized the acceptance of the new office. Several officers were present at the occasion.
![]()
![]()
![]()
preba ta 13k one nathi wunata uba hithanwada balaya beduwama okkoma prashna tika hariyanwa kiyala
balaya beduwama katada balaya enne demala minihitada nathanm desapaluwatada demala minussungen bagayak wath uthure nha ethota sinhala pathi wala inne demala minihata nidahask koheda oya kiyana widiyen .
ekiya rate balaya beduma kiyanne asbandumak withri. uba hithanawada oken nawathi kaiyala thawa thawa balaya illanwa anithimata wungen elama rata gannakan kalaya witharai waya wenne habai wunge target ekata yanwa
balaya rakaganna us,eu kiyana kiyana widiyata sama givasium ghala , millennium city pawadium krapiu ekata owa nothing raniyala kotiyai ekai kiyala kiyanne ekai
dan wunth balaya bedanna dagalanne raniolta ona inda neme us,ind walata ona inda wunta minissu gana kakkumak nha wun dannawa digatama athulennma ghagena winasha wena niyama ugulak kiyala
me yana widyata 2005 mahinda en nathiwa ranill awilla thibbanam lanakwa mita wada diyunu athi ne
පළාත් සභා ජන්දෙ mahinda thibba nisa balaya bedanna wuna kiyala kiyanna hadanawanm eka jr ta thami kiyanna wenne udde dinne 2009 chande thibbe 2013 chande mulama kale thibba nathi eka thami waradda samahara wita douglas ayya cm wenna tibbe
dan sulu jathinta sadaranayk kila hadanna ena cons eke aluth exe pm awoth katada wasi ratada nathanm ranil, mahindata
mole thiyana wadakhabai sf ta cds labuna wage neme nam hodai

මම දැන්, 13+ දිය යුතුයි බලයබෙදිය යුතුයි කියලා කොහෙ හරි කිව්වද කියහන්කො? බලය බෙදීමක් තියා, මහින්ද පලාට් සභා දුන්න එකත් වැරදියි කියලයි මම කියන්නෙ. දැන් බලහන්කො මහ පුටුවෙ ඉන්නෙ පට්ටම අන්තවාදියෙක්නෙ. ඌ ඔය පුටුවට ගියේ ඒ දුන්න අවස්ථාවෙන්නේ. නැත් නම් ඉතින් ඌ ජාතිවාදියෙක් කියලා ආයුධ අතට ගනීවි කියලා බයක් අපිට තිබ්බේ නෑනේ. දැන් ඌ ඒ පුටුවට ගිහින් අපිට වාසිදායක දේවල්ද කරන්නෙ? ඒ පලාත් සභාවෙ සම්මත වෙන්නෙ අපිට වාසි දේවල්ද රටට වාසිදායක දේවල්ද? උන්ටත් වැඩක් වෙන්නේ නැති අපිටත් වැඩක් නැති මනෝරාජික දේවල් කර කර ඉන්නවා. පලාත් සබා තිබ්බෙ නැත්නම් ඌ තවත් එක වල පයයි ගොඩ පයයි ජාතිවාදියෙක් විතරයි. කවුරුත් ඌව ගනන් ගන්නේ නෑ. ඇගයීමක් නෑ. ඒත් දැන් එහෙමද? විග්නේශ්වරන් අද ජාත්‍යන්තරේට යන්නේ උතුරේ මහ ඇමති විදිහට. ඌ ඉතින් ගිහින් නහයෙන් අඬනකොට පිටරටවල් වල උන්ටත් කිරි එරෙනවා. පිටරටවල් වල උන් හිතන්නෙ අනේ මේ ඒ පලාතේ මහ ඇමතියනේ මේ දුක කියන්නෙ කියලා. එතකොට පිටරටවල් වල උන් දකුන දිහා වපර ඇහෙන් බලන්න ගත්තා. බලපෑම් කරන්න ගත්තා. මේ ඔක්කෝටම මුල මහින්දගෙ පලාත් සභා ජන්දෙ. කීදෙනෙක් නම් කිව්වද ඕක කරන්න එපා කියලා. එකෙක්ව වත් පඩෙකට වත් මායිම් කරේ නෑ. බැසිලව යැව්වා උතුරු නැගෙනහිර වැඩ පෙන්න්න, ගෝඨව දැම්මා දකුනට කලර්ස් පෙන්නන්න. පුක කහගන්න නියපොත්තක් නැතුව හිටපු උන්ගේ අතට, ආන්ඩුවට බලපෑම කරන්න නීත්යෙන් බලය දීලා දැන් ඉතින් කනෝ කනෝ කියලා කෑගහලා වැඩක් නෑ.
මොනා හරි කියාන්කෝ බන්. මට නම් හෙන අප්සෙට් උබ ඕම කියද්දි![]()