ශෂිකා නිසංසලා ත් ළෙෆ්ට් වගේ ගුපීයනේ

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    issaraha kakula adeta thiyan inne. eken kiyawenne awata sure na kiana ekada chu barai kiana ekada photo eka gahana ekata chance ekak denna yanawa kiana ekada seethal hulangata amarui kiana ekada
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මුන් ලංකාව දාලා යන්නේ නෑ ඉතින්...මොකද ගුපියෝ ටිකට සිංදුවක් කියලා නේ සල්ලි හොයන්නේ..සංගීතය විශ්ව භාෂාවක් කිව්වට මොකද ජාත්‍යන්තරයට යන්න තරම් වටිනාකමක් නෑ ඕකේ අපේ අයගේ..දෙතුන් දෙනෙක් ඇරුනම..
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,450
    1,654
    113
    Oceania
    ගුපියො තරගෙට nz වලට ආටිස්ට්ලා ගෙන්න ගෙන කොන්සට් තියනවා. ඉස්සර කීප දෙනයි ඔය වැඩේ කලේ දැන් බලන්න යන එවුන් ගානටම ඕගනයිස් කර කර ගෙන්නන එවුන්. ඔන්න ඔය අස්සෙ කෙල්ලෙක් ගෙ පුකක් අල්ලලාද කොහෙද කැරි වලියක් ගිහිං. සුද්දො තමා උන්ව එලෝල තියෙන්නෙ. නෝන්ඩි වෙලා ඉන්නෙ ලංකාවෙ කිව්වාම දැන්. ඔය අඩුකුලේ පොන්නයො එක්ක අපිට ලංකාවෙ ඉන්නත් නෑ මෙහේ ඇවිත් පාඩුවෙ ඉන්නත් නෑ. මේක විසාල කරදරයක් වෙලා තියෙන්නෙ දැන්.