Budget vehicle

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,512
    5,455
    113
    Colombo
    මචාලා ලෝ නිසා උසාවි වලට ගාටන්න වෙනවා බස්වල යන්න බැරි නිසා යූස් කරපු වාහනයක් ගන්න ඕන. යුස්, පාට්ස් තියෙන බජට් වාහනයක් මොනවද දැන් ට්‍රෙන්ඩින් වෙන? කලින් නම් අඩු වියම් ඇල්ටෝ තිබ්බනේ දැනුත් තියෙද දන්න උන් කියපල්ලකො මොනවද වාහන කියල වැඩි වියදමක් නැති මෙන්ටේන්ස් වලට වගේ ලොකුවට යන්නැති!

    මම බලන්නේ 50 ත් 70 ත් අතර
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,260
    25,722
    113
    Fantasy
    මචාලා ලෝ නිසා උසාවි වලට ගාටන්න වෙනවා බස්වල යන්න බැරි නිසා යූස් කරපු වාහනයක් ගන්න ඕන. යුස්, පාට්ස් තියෙන බජට් වාහනයක් මොනවද දැන් ට්‍රෙන්ඩින් වෙන? කලින් නම් අඩු වියම් ඇල්ටෝ තිබ්බනේ දැනුත් තියෙද දන්න උන් කියපල්ලකො මොනවද වාහන කියල වැඩි වියදමක් නැති මෙන්ටේන්ස් වලට වගේ ලොකුවට යන්නැති!

    මම බලන්නේ 50 ත් 70 ත් අතර
    අන්න බස් වල ගෑනු උබ ඉස්සරහට බස් එකේ යන්නෙ නෑ කියලා ආරංචිවෙලා ජොබ් එකෙනුත් අයින් වෙන්නලු හදන්නේ