ශෂී දේවිය වන්දනා කරමු

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    ශෂී දේවිය වන්දනා කරමු

    උඹල මහලොකු අයි ටි වැඩ කාරයෝ නේද
    මොනවද බන් නිකන් පදිරි නේ ද

    උඹලා word press වලින් වෙබ් සයිට් කැලි හොයල එහෙම නැත්තන් ලෝගෝ කෑලි හදල රුපියල් 30000 ක් වත් හොයාගන්න බෑ

    එකට උනත් සති කීයක් කට්ට කන්න ඕනෙද

    එකට අර ශෂී කෙල්ල

    දවසට ලක්ස පහයි

    ඒකිගේ ඒ අදහස බලපන් ,කරන වැඩේ කැතයි වෙන්න පුළුවන්

    නමුත් ඔහොම දෙයක් වෙන කිසිම එකෙක් ට ආවේ නෑ


    උඹල IT කැළණි හිඟන්නෝ බන්
    Better compare with Youtubers
    Not IT people!