ශෂී රිමාන්ඩ්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේකි වෙඩින් එකකට යනවා වගේ නේ රිමාන්ඩ් එකට යන්නේ:lol: මුන්ට මෙහෙම වෙද්දි මම නම් කාලකන්නි සතුටක් ලබනවා සිරාවටම.

    අපි ලෝක කුසලානය දිනුවත් උබ ලබන සතුට කාලකන්නි තමයි :rofl: මොකද උබ කාලකන්නියා නිසා :LOL:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපි ලෝක කුසලානය දිනුවත් උබ ලබන සතුට කාලකන්නි තමයි :rofl: මොකද උබ කාලකන්නියා නිසා :LOL:

    ගැලපෙන්නේ නෑ නේද පරාදවුනා නම් කියලා නිවැරදි වෙන්න ඔනේ‍‍‍.:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    DSC_0134.jpg

    ලස්සන කෙලි පොඩ්ඩ බං :rolleyes::rolleyes::rolleyes:

    සොන්න කතා කියන්න එපා බං පොඩි ළමයින්ට :angry:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    - ශෂී වීරවංශව අල්ලල ලු නෙහ්?
    - ඔව් නේ.
    - අම්මව ගෙනියන්න එපා කියල ළමයි අඬල ලු නෙහ්?
    - ඔව් නේ.
    - තිස්ස අත්තනායකවත් ඇල්ලුවා නේ?
    - ඔව් නේ.
    - ඒත් දුවෙක් ඉන්න තාත්තෙක් නෙහ්?
    - ඔව් නේ.
    - බලු වැඩ නෙහ්?
    - ඔව් නේ.
    - ඈ? ඒ කිව්වේ?
    - ඒ කිව්වේ මෙහෙමයි නේ. දැන් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් නේ?
    - නෑ.. ඇත්තට? හානේ?
    - ප්‍රගීත්ටත් ළමයි හිටිය නෙහ්?
    - හිටියද? මං දන්නේ නෑ නේ.. ඉතිං?
    - ඒ ළමයි අදටත් තාත්තව මතක් කරලා අඬනව ඇති නෙහ්?
    - අනේ මන්ද.. දුකයි නෙහ්..
    - එතකොට සරත් ෆොන්සේකා?
    - ආ මේ.. ඉතිං.. මේ.. ඔව් නේ..
    - එයාවත් හිරේ දැම්ම නෙහ්?
    - ඔව් නේ..
    - එතකොට එයාටත් දුවල දෙන්නෙක්ද කොහෙද හිටිය නෙහ්?
    - හිටියද? අම්මප? මං දන්නෙ නෑ නේ..
    - එතකොට ඒ දූලත් අඬන්න ඇති නේ?
    - වෙන්ඩ ඇති නේ..
    - එතකොට භාරත ලක්ෂ්මන්ට වෙඩි තියල මැරුව නෙහ්?
    - සිරාවට? මට මතක නෑ නේ..
    - එයාටත් ඉන්නේ දුවෙක් නේ?
    - ආ ඔව් හිරුණිකා නේ?
    - (ඔව්. බොට ඒක මතකයි නේ?) ඌට වෙඩි තියපු එකා තාම එළියේ නෙහ්?
    - එහෙමද? මට මතක නෑ නේ..
    - මං මේ නිකං අහන්නෙ: ලංකාවේ හිරගෙවල්වල ඉන්න ඔක්කොටම ගෑණු, ළමයි, දරුපවුල් හෙම නැතුව ඇති නේ?
    - ඇයි එහෙම කිව්වේ දන්නෙ නෑ නේ?
    - නෑ ඉතිං ඔය කියන විදියට ගෑණුයි මිනිස්සුයි ළමයි අඬන අඬන සැරේට හොරු මංකොල්ලකාරයෝ වංචාකාරයෝ අල්ලන්නේ නැතුව ඉන්නවනම් දැන් ඇතුළේ ඉන්න උන්ට දරුපවුල් ඉන්ඩ බෑ නේ?
    - පරක්කුයි නේ.. මං යන්නම් නේ..
    - හා-නේ..

    මෙයාව අල්ලනවට වැඩිය අල්ලන්න ඕන හොරු තාම එලියේනේ බං. මෙයා මොකද රජයේ දේපල මහජන මුදල් හොරාකෑවා කියලද අල්ලන්නේ. ලෝක හොරු කම්බ හොරුන්ට කවද්ද බං නඩු වැටෙන්නේ.

    අපි මෙයාගේ අයී ඩී කේස් එක දන්නේ මේ ලගදී. ඒත් ඉස්සර ඉදන්ම බිස්නස් කරනවා කියලා දැනන් හිටිය කුඩ්ඩො තාම එලියෙනෙ බං :dull::dull::confused::confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ශෂි ‍විරවංශ නෙමෙයි බන් ඔකිගේ නම මොකද්ද දයාවති වගේ නමක් තියෙන් විමල් විරවංශය කිව්වට ඌට තියෙන්නේත් රොඩී නමක්.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දැන් බලමුකො සන්නස්ගලය උගෙ හැකර කටින් කියුවනෙ ප්‍රසිද්දියෙම ඌත් කූට ලේඛන හැදුව කියල බලමු රිමාන්ඩ්වත් කොරයිද කියලා.:P:D
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    - ශෂී වීරවංශව අල්ලල ලු නෙහ්?
    - ඔව් නේ.
    - අම්මව ගෙනියන්න එපා කියල ළමයි අඬල ලු නෙහ්?
    - ඔව් නේ.
    - තිස්ස අත්තනායකවත් ඇල්ලුවා නේ?
    - ඔව් නේ.
    - ඒත් දුවෙක් ඉන්න තාත්තෙක් නෙහ්?
    - ඔව් නේ.
    - බලු වැඩ නෙහ්?
    - ඔව් නේ.
    - ඈ? ඒ කිව්වේ?
    - ඒ කිව්වේ මෙහෙමයි නේ. දැන් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් නේ?
    - නෑ.. ඇත්තට? හානේ?
    - ප්‍රගීත්ටත් ළමයි හිටිය නෙහ්?
    - හිටියද? මං දන්නේ නෑ නේ.. ඉතිං?
    - ඒ ළමයි අදටත් තාත්තව මතක් කරලා අඬනව ඇති නෙහ්?
    - අනේ මන්ද.. දුකයි නෙහ්..
    - එතකොට සරත් ෆොන්සේකා?
    - ආ මේ.. ඉතිං.. මේ.. ඔව් නේ..
    - එයාවත් හිරේ දැම්ම නෙහ්?
    - ඔව් නේ..
    - එතකොට එයාටත් දුවල දෙන්නෙක්ද කොහෙද හිටිය නෙහ්?
    - හිටියද? අම්මප? මං දන්නෙ නෑ නේ..
    - එතකොට ඒ දූලත් අඬන්න ඇති නේ?
    - වෙන්ඩ ඇති නේ..
    - එතකොට භාරත ලක්ෂ්මන්ට වෙඩි තියල මැරුව නෙහ්?
    - සිරාවට? මට මතක නෑ නේ..
    - එයාටත් ඉන්නේ දුවෙක් නේ?
    - ආ ඔව් හිරුණිකා නේ?
    - (ඔව්. බොට ඒක මතකයි නේ?) ඌට වෙඩි තියපු එකා තාම එළියේ නෙහ්?
    - එහෙමද? මට මතක නෑ නේ..
    - මං මේ නිකං අහන්නෙ: ලංකාවේ හිරගෙවල්වල ඉන්න ඔක්කොටම ගෑණු, ළමයි, දරුපවුල් හෙම නැතුව ඇති නේ?
    - ඇයි එහෙම කිව්වේ දන්නෙ නෑ නේ?
    - නෑ ඉතිං ඔය කියන විදියට ගෑණුයි මිනිස්සුයි ළමයි අඬන අඬන සැරේට හොරු මංකොල්ලකාරයෝ වංචාකාරයෝ අල්ලන්නේ නැතුව ඉන්නවනම් දැන් ඇතුළේ ඉන්න උන්ට දරුපවුල් ඉන්ඩ බෑ නේ?
    - පරක්කුයි නේ.. මං යන්නම් නේ..
    - හා-නේ..

    patta mchoo :rofl::rofl::rofl:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635

    :lol::lol::lol: