ශෆ්ටර් ඝාතනය

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඕක ලොකුම තැනකින් දුන්න ගේමක්.
    දන්නවා කවුද කරේ කියල ඒත් මේක හොයන්නේ නැ.
     
    • Like
    Reactions: pramodh87

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    u ai muwa maranne?
    පොලිසියේ උන්ට මිනී මරණ්න හේතු ඕන නෑ. පිස්තොලේ ඇද්ද වෙඩි තිබ්බ. නැත්නම් මැරෙනකල් ගැහුවා. එච්චරයි. හේතු ඕනම නෑ.

    ශාෆ්ටර් මරපු එකට නම් හේතුවක් තියෙනවා. ඒක කොන්ත්‍රාත් එකක්.
     
    • Wow
    Reactions: ksperj